Sunday, January 16, 2011

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

 
අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක්  blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ. ඒ මගේ අධ්‍යාපන කටයුතු ටික ඉවර කරගන්න යන්න වෙන නිසයි. කොහොම උනත් අන්තිම ටිකේදිත් හොද දෙයක් දෙන්න එපැයි....කතා කරන්න, කියලා දෙන්න දෙයක් නෑ. theme එක
 download කරගෙන දාලා බලන්න තියෙන්නෙ.
 බලලන්නකො එලකිරිද කියලා. පහල තියන link එකෙන් මගෙ අලුත්ම බල්ලො ගැන තියන site එකට යන්නත් අමතක කරන්න එපා...
පහල තියන links වලින් theme එක Downlaod කරගන්න



3 comments:

Post a Comment