Sunday, November 14, 2010

කියවලා පාඩම් කරල එපා වෙලා නම් අහල පාඩම් කරමු

  
මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.
හ්ම් හැබැයි මේක පොතපතේ තියන දේට අදාල වෙන්නෙ නැ. මෙකෙන් online කවුරුහරි self study කරනවනම් කියවලා එපා වුන කෙනෙක් නම් එයාලට නියම software එක...:) 

මේකෙ තියන විශේෂත්වේ තමයි ඕනම text document එකක් audio වලට හරවලා අපිට ඒක mp3 හෝ ipod, pocket pc, tv වල play කරගන්න පුලුවන් format එකකට save කරගන්න පුලුවන් එක. 

මේකෙ තියන features විදිහට 
  • ඕනම word, pdf, html files මේකෙන් open කරගත හැකි වීම.
  • Advance Pronunciation Tools
  • Internet Explorer, Firefox, outlook වලට toolbar plug ins 
පහල තියන link එකින් එහෙනම් Download කරගෙන බලන්නකෝ ... 













වැඩේ කරල බලල Comment එකකුත් දාන්න හොදද..... :)

11 comments:

මටනම් මේක මාරම වැදගත්.thank you මචං..

මටත් මේක ගොඩක් වටිනවා පිං සිද්දවෙනවා කොල්ලෝ !

ජයවේවා !!!

@ dinesh :- :) හම්ම් thnX මචං comment එකක් දැම්මට
@ හිස්අහස :- :) එල එල තැන්කියු Comment එකට ජයවේවා !

මේකනම් ගොඩාක් හොද වැඩක්

ආහ් සමාවෙන්න යාලුවා.. ලින්ක් ටික එක්ස්පයර් වෙලා තිබුණේ. දැන් හරි. මීඩියාවයර් ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් දැන්. :)

How to crack this. Pls. advice...!!!

Replace the TextAloudMP3.exe file which is in the installed Text Aloud folder from the TextAloudMP3.exe file which is in the crack folder. Thats all. :)

niyamai kiyanne kiyala wedak na thanks macho

ane me සම๟๧වන๞න ය๟໳ව๟.. ල๢න๞ක๞ ຃ක එක๞ස๞පය໮ ๧වල๟ mokada karanna one

Do you have the inverse version of this where the reading converts to text.

Post a Comment