Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Wednesday, March 21, 2012

Windows 7 Tricks & Tips - වැදගත් සහ ආසහිතෙන වැඩ කීපයක්



මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත් සහ හරිම Interesting වැඩ කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් වැඩ පටන් ගමු.

Sunday, December 4, 2011

FB එකේ අපි යවපු request සහ අපිව unfriend කරපු අය බලමුද



මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. 

Thursday, January 20, 2011

Kaspersky Internet Security(Genuine) 2010/2011 දවස් 3700 කට Free - ක්‍රැක්



Bit Defender දැම්මහම නියම Comments ටිකක් මට හම්බුනා..හහිහි..ඒකනිසා මුලින්ම කියන්න ඕන ක්‍රැක් කෙරෙහි ඇත්තටම වැඩි විශ්වාසයක් තියන්න නම් බෑ..ඒත් දැනට නම් KIS 2010/2011 මේ ක්‍රැක් එකෙන් හොදටම වැඩ කරනවා..2011 තමයි මම check කරල බැලුවේ. නියමට වැඩ..ඇත්තටම මෙහෙම එකක් තියනව ඒක සිංහලෙන් දාන්න කියලා මට මග පෙන්නුවේ දැනට Seegiri.com හි සාමාජිකත්වය දරන Core මහතා..ඔහුව මේ වෙලාවෙ මතක් කරන්නම ඕන වගේම මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට පුද කරන්න ඕන.

Tuesday, October 5, 2010

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?


මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.