Thursday, November 4, 2010

Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ ‍Ayoma Wijethunga කියල ම‍ගෙ හොදම යාලුවෙක්. සමහර අය ‍මේ ගැන හොදට දන්නව ඇති ඒත් අපි මේක නොදන්න අයටත් කියල දෙමුකො. මෙහෙමයි මේකෙ නම Kaspersky Security Suit CBE.. CBE කියන්නෙ Computer bild Edition කියන එකටයි. Windows 7 වලටත් KIS CBE windows 7 කියල වෙනම එකක් තියනවා. KIS CBE 09 අරගෙන අපි බලමු කොහොමද මේක Lifetime License කරගන්නෙ කියලා. Step by Step මම Screen shots එහෙමත් දාලා තියෙන්නෙ.

1. ඉස්සල්ලම මෙන්න මේ Page එකට ගිහින් Computerbild.de  එකේ account එකක් හදාගන්න Register වෙන්න ඕන. හැබැයි මේක තියෙන්නෙ German භාෂාවෙන්. රතු පාටින් රවුම් කරලා තියෙන තැනට ටික් එකක් දානන් ඕන.



2. දැන් ඔයාලගෙ Email එකට Account එක Confirm කරන්න Confirmation link එකක් ඇවිත් ඇති. ඒක click කරල account එක confirm කරන්න.සමහර විට email එක spam වල තියෙන්නත් ඉඩ තියනවා. ඒක නිසා හොදට බලන්න.

3. Confirmation Link එක click කරාට පස්සේ එන page එකේ පහල තියන විදිහට License Key එක request කරන්න දෙවෙනි කොටුවට ටික් එක දාලා “Lizenzschlüssel anfordern” button එකට Click කරන්න.
 
4. දැන් ඒ page එක close කරත් කමක් නෑ. දැන් අයෙමත් ඔයාලගේ email එකට යන්න. මේපාර තවත් email එකක් ඇවිත් ඇති KIS CBE 09 activate කරන්න License Key එකත් එක්කම.
 මෙන්න මේ වගේ

5. දැන් Kaspersky Security Suit CBE 09 පහල තියන links වලින් Download කරගන්න.

 RapidShare
  
Deposit Files
7. දැන් මේක Install කරනකොට German භාෂාවෙන් තියන නිසා ඕනෙ නම් Google Translate උපයෝගි කරගන්න. Weiter කියන්නේ English වලින් Next කියන එක. Weiter වචනෙ ගොඩක් තැන් වල use කරන්න තියනවා.ඊට පස්සේ Install කරන අතර තුරම key එක දාන්නත් එනවා. Mail එකේ තියන key එක ඒකට copy කරන්න.

8. දැන් තව චුටි වැඩයි කරන්න තියෙන්නෙ. මේක install වෙලා තියෙන්නෙ German වලින්නෙ. අපි දැන් මේක English වලට Translate කරන්නෙ කොහොමද බලමු. ඉස්සල්ලම Kaspersky open කරල ඒකෙ දකුණු පැත්තෙ උඩම තියන Einstellungen  button එක click කරන්න. එතකොට පහල තියන Window එක එනවා. ඒකෙ Parameter click කරල Selbstschutz aktiveren කියන එක uncheck කරන්න.


9. දැන් Kaspersky close කරලා Start => Run ගිහින් regedit කියල type කරල enter කරන්න. දැන එන Registry Editor එකේ HKEY_LOCAL_MACHINE\SOFTWARE\KasperskyLab\protected\AVP8\environment කියන panel එකට යන්න. ඒකෙ Localization කියන එක හොයාගන්න. දැන් ඒක Double Click කරල ඒකෙ‍‍‍‍ de තියන value එක en කියල වෙනස් කරන්න. ඊට පස්සෙ Computer එක Restart කරන්න.

10.දැන් හරි.. මේ තියෙන්නේ Kaspersky....


11. හැබැයි තව එක වැඩක් තියනවා. මේක දාගත්ත ගමන් Update කරන්න. මම අර ඉස්සල්ල කිව්වා නේද Internet Connection එකක් තියෙන්නම ඕන කියලා. මේක update කරන්න පුලුවන් online විතරයි. අනිත් එක activate කරන්න Internet තියෙන්නමත ඕනෙනෙ. හරි දැන් සේරම වැඩ ටික ඉවරයි. 

Note:- License Key එකක් valid වෙන දවස් ගානක් තියනවා. ඒක ඉවර උනහම Key එක Renew කරන්න විතරයි තියෙන්නෙ. ඒකට සත පහක් වත් යන්නෙ නෑ. email එකට කලින් ආවා වගේම අලුත් license key එකකුත් එක්ක email එකක් එනවා.

37 comments:

පට්ට ආතල් සීන් එකක්නේ... එළකිරි
තෑන්ක්ස් මචං...

මේකනම් ලොකු උදව්වක්.....බොහෝම ස්තුතියි!!!!

Aluth deyak dana gaththa Tnx a lot...

ඔක්කටම ගොඩක් ස්තූතියි comment කරාට :) .. ගැටලුවක් මතු වුනොත් Comment එකක් දාන්න.මම දැන් ‍KIS CBE 09 use කරන්නෙ අවුරුද්දක් විතර ඉදන්. no problem :)

KIS CBE 09 eka xp valata danna puluvan neda. etakota windows 7 pc ekakata danna puluvanda? meken ganna key ekka masa kiyak valid da?

KIS CBE 09 Windows Xp walata hodata wada karanawa. eth meka Windows 7 walata danna epa. ekata wenama ekak thiyanawa. eka methanin Download kara ganna
http://depositfiles.com/en/files/qask4zlxn

Key ekak samanyen dawas 90k withara thiyanawa

මේ කී එකෙන් කැස්පර්ස්කයි 2011 ඇක්ටිව් කරන්න බැරිද?

හම්ම් මම ඒක try කරල නම් බැලුවෙ නෑ. ඒත් මම හිතන්නෑ පුලුවන් වෙයි කියල. මොකද මේක සම්පූර්ණයෙන්ම handle කරන්නෙ Computerbild එකෙන්නෙ. Key එකත් එවන්නෙ ‍එයාලමයි. KIS CBE ඕනම edition එකකට මේ key එක හරියනවා.

hehe thank you very much machan.. :)

meka try karanna
meka life time nevi namuth lesi ,3000 days denava license eka ,KIS 2010/2011 dekamava thiyenava
meka trutable anika 3000 days kiyanne avurudu 8 k.
itapasse ai key eka ain karala crack karanna
ethakota vada.

http://www.seegiri.com/forum/blog.php?b=145

uba puluwan nam sinhalen meka danna ,mage eka ehen pitinma ussanne natuwa.

Machan I am using Windows 7. t didn't allow me to change {HKEY_LOCAL_MACHINE\SOFTWARE\KasperskyLab\protected\AVP8\environment } to en. What to do?

පෝස්ට එක නම් පට්ට කොපියක්. මෙන්න තියනව ගත්තු ඔරිජිනල් තැන. ලැජ්ජාවක් නැතුව ෆොටෝ ටිකත් අරන් RARE SHARE කියල වෝටර් මාක් එකකුත් ගහල.
http://techpp.cඔම්/2009/06/25/ෆ්‍රී-ඩොව්න්ලොඅඩ්-ඔෆ්-කස්පෙර්ස්ක්ය්-සෙcඋරිට්ය්-සුඉටෙ-cබෙ-2009/

මීට පස්සෙ මේ වගේ ඒව දාද්දි ඔයා ඒකට තොරතුරු ගත්ත තැන සදහන් කරන්න තරම් සදාචාරාත්මක වෙන්න වෙන්න. ඒකට ඔයා මේ බ්ලොග් ලිවිල්ල කරන්නේ studies කරන ගමන් කියල බේරිලා ඉන්න එපා. හික්ස්

@karumakkaraya :- නම වගේමයි වැඩත් නේද? අනුන්ගෙ වැරදි හොයන්න තියනවනම් කරුමක්කාරයට වෙන මුකුත් ඕනෙනෑ වගේ. මේ post එක හොදට කියෙවිවනම් මේකෙ මම කියල තියනවා KIS CBE මට කියල දුන්නෙ කවුද කියලා..හරියට දෙයක් දැනගන කතා කරොත් හොදයි නේද?
මට කියල දුන්න මගේ යාලුවා දාපු Post එක මේ Link එකෙන් බලන්න..
http://www.ayomaonline.com/freebies/kaspersky-internet-security-2009-genuine-free-for-lifetime/

ඒවගේම ඔයා මම Copy කරා කියලා ලින්ක් එකක් අරන් පෙන්නුව නේද‍. දන්න තරම එතනින්ම පේනවා. KIS CBE ගැන පලවුන ලිපි සහිත ලින්ක්ස් කොච්චර තියනවද කියල බලන්න..ඒවගෙන් කීපයක් මේ

http://www.raymond.cc/blog/archives/2009/06/24/download-latest-kaspersky-security-suite-cbe-2009/

http://www.blogsolute.com/kaspersky-2009-security-keys/2715/

http://www.techno360.in/free-kaspersky-security-suite-cbe-10/

ඒකනිසා මෝඩකම ප්‍රදර්ශනය කරන්නැතුව හොදට හොයල බලල cmnt කරන්න. KIS හොයාගත්තෙ මම නෙමෙයිනේ. ඒකනිසා මම කලේ මම දන්න දෙයක් දන්නැති අයට කියල දෙන එක..මෝඩයොන්ට ඒක තේරුනෙනැති උනාට හොදට මොලේ තියන අයට තේරෙනවා.

@Anonymouse : machan KIS CBE eke settings walta gihin parameter eke selfdefence tik eka ain karala KIS Taskbar ekenuth exit karala Registry eka edit karanna balanna..eth bari nam KIS CBE 09 ain karala KIS win7 daganna.. Menna eke link eka

http://www.mydigitallife.info/2009/12/17/kaspersky-security-suite-cbe-win7-kis-2010-free-download-with-activation-license-key/

Machan, My 1st key expired. How to renew?

ඔය කරුමක්කාරයා කියන කෙනාගේ උවමනාව මටනම් හොදටම තේරුනා අර January 16, 2011 10:59 PM Anonymous කියන්නෙත් ඌම තමයි පොරට තියෙන්නේ වෙන එකෙක් බ්ලොග් එකක් කරන් යනවා පේන්න බැරි කැහිල්ල ඒක ඕනෑ කෙනෙක්ට තේරෙනවා මූ දාලා තියෙන කමෙන්ටු වල ස්වරූපය බැලුවම ඌ මේක ලියාලා මෙතන පෝස්ට් කරපු එකාටත් වැඩිය මහන්සිවෙලා තියෙන කැහිල්ලට මඩක් ගහන්න මොනවා හරි කුදයක් හොයාගන්න නොදකින් කාලකණ්නි

Thank you very much for sharing.
How do we renew the license if expired?
ThanX again

thnx for the comment.. if the license is expired go to following link

Login

and then log in with ur username and password

and after 2 or 3 seconds something will appear on the wepage which we will have to put a tik..

put a tik to "Persönlichen Lizenzschlüssel anfordern oder verlängern" anf then click "Lizenzschlüssel anfordern"

A new licence key will be sent into your email.

I tried and worked. ThanX for your important valuable information.

godak thanks matanam hariyata therune naha e unath mama kohoma hari karanawa me web sit 1 mata dunnata thanks so much my friends

Ah ekata kamak na karla balanna..prashnayak awoth comment ekak danna.. :)

thanks a lot
pathum mathale

Ela kiri... Thanks Macho.....!

3 veni step 1n ehata yanna bahane.

Happy New year hamotama.,
3rd step eka “Lizenzschlüssel anfordern” button ekak ene na ne.....? Mage os Win 8. :(

meka windows 8 walata hariyaida?

Confirmation Link එක click කරාට License Key එක request karana widiha hoyaganna ba.pls help

මචං .මම කිව්ව විදියට register උනා .ඒත් අර කිව්ව විදියට Lizenzschlüssel anfordern කියන එක පෙන්නන්නේ නැනේ. license key එක ගන්න වෙන විදියක් නැද්ද

අනේ රේජිස්ටර් වෙන්නෑ නේ පරිශිලන නාමය මෙකද්දද දාන්නේ

මචං .මම කිව්ව විදියට register උනා .ඒත් අර කිව්ව විදියට Lizenzschlüssel anfordern කියන එක පෙන්නන්නේ නැනේ. license key එක ගන්න වෙන විදියක් නැද්ද

mama me step okkoma kala eth mata license eka reqest karana than awe nane

mata account eka hadanna therennane

Norton security eka crack karanna hari free activate karanna hari vidihak dannako...loku udawwak..

Post a Comment