Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Monday, December 19, 2011

Sinhala Christmas Songs Collection - New & Old





ඔන්න අද මම ඔයාලට ගෙනාවා නත්තල් කාලෙට ගැලපෙන නත්තල් සිංදු 20ක්ම. මෙහි අන්තර් ගත ගීත අතර ඔයාලා අහල නැති ගීත කීපයකුත් අන්තර්ගතයි. Download කරගෙනම බලන්න.අය ඉතින් වැඩි විස්තර මක්කට ද ? ඔයාල තව මෙතන නැති ගීත දන්නවනම් Download කරගන්න link ඒකත් ඒක්කම Comment කරන්න.

Sunday, December 4, 2011

FB එකේ අපි යවපු request සහ අපිව unfriend කරපු අය බලමුද



මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. 

Sunday, November 6, 2011

තවත් Google Funny tricks තීපයක්




මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු

Saturday, November 5, 2011

Pen drive එකේ Folders ඔක්කොම Shortcut වෙලාද? මෙන්න විසදුම




මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම ‍Folders Shortcut බව‍ට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි ‍එහෙම වෙන්නේ.. එතින් එහෙම වුනාට පස්සේ ඒ folders ආපහු තිබුණ විදිහට හදා ගන්න ක්‍රම කීපයක් තියනවා. ඒකෙන් ලේසිම ක්‍රමය තමයි මම කියන්න යන්නේ

අපිට ඉතාමත් අවශ්‍ය වන Run Commands. ( Useful Run Commands )



පරිගණකය හසුරවන හැම මොහොතකම අපිට අපගේ ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් නම් නේද? ඒකට තමයි අපිට Run කියන Option එක දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන Service එක Software එක Tool එක open කරගන්න easy ම විදිහ තමයි මේක. run command එකක් හරි විදිහට දැනගන්නත් අවශ්‍ය වෙනවා. නැත්තන් බැහැ....Windows XP සහ Windows 7 වලදී භාවිතා කරන Run Commands කීපයක් මම පහලින් දාලා තියනවා. ඒවා සමහරක් නම් දෙකටම සමානයි. ඔයාලම Try කරල බලන්නකො.

Sunday, September 11, 2011

Gmail Sign in page එක අලුත් වෙන්න යන්නේ. ඒක හොදයිද බලන්න


මම gmail එක check කරන්න යද්දි අහම්බෙන් තමයි මේක හම්බුනේ. .ගියපු ගමන් username , password ගහල log වෙනව මිසක් page එකේ උඩ බිම බලන්නෙ නෑනේ. ඉතින් ඔන්න gmail එකෙනුත් Sign In page එක වෙනස් කරන්න යන්නේ..මට නම් අලුතින් දාන්න යන එක හොදයි . හරි පැහැදිලියි ඒක.. ඔයාලත් බලන්න මම පහල දාලා තියන Screenshot එකෙන් page එක ‍හොදද කියල.




මෙන්න මෙහෙමයි ඔය page එක අපේ browser එකේ එන විදිහට හාදාගන්නෙ..ඉස්සල්ලම browser එකේ address bar එකේ www.gmail.com එක ගහල gmail sign in page එකට යන්න.ඊටපස්සේ page එක යට තියන මම පහලින් දාලා තියන Screen shot එකේ විදිහට ඒ preview it button එක‍ට click කරන්න.



බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

Friday, September 9, 2011

2011.09.26 සිදුවන්නේ කුමක්ද? ලෝක විනාශයද? ඇත්ත දැනගන්න



2011.09.26 ගැන අද හුගක් දෙනෙක් කතා කරන්න පටන් අරන් වගේම වෙන්නට යන්නෙ කුමක්ද කියලා හිතාගන්නට බැරුව ඉන්නේ. ඒත් කවුරු කොහොම විස්තර කරත් Nasa ආයතනය නම් කියන්නෙ වෙනම දෙයක්.. ඉස්සල්ල අපි බලමු මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නෙ කියලා..ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ පැවත ‍එන ධූම කේතුවක් නිසා තමයි දැන් මේ කතිකාවත හැදිලා තියෙන්නේ. ඒකේ නම Elenin. Comet C/2010X1 කියලත් කියනවා. Comet Elenin (Dwarf Star) කියලා තමයි හැමෝම කියන්නෙ. Comet කියන්නෙ ඉංග්‍රීසියෙන් ධුමකේතුවටනේ. හිහිහි.. ඉතින් මේ ධුම කේතුවට සූර්යා වටේ එක පාරක් යන්න වසර 10,000ක් පමන යනවා..මේක හොයාගත්තෙ රුසියානු තාරකා විද්‍යා‍ඥ Leonid Elenin , 2010 දෙසැම්බර් 10 වෙනිදා.

Tuesday, August 23, 2011

Old FB chat එකට මාරු වෙන්න හරියනම ක්‍රමය..




 අපි හැමෝටම අලුත් FB chat එක හිසරදයක් වෙලා නේද? අපහු පරන Chat එකට එන්න අපි එක එක Script Install කරල බැලුවනේ. ඒත් මට නම් එකක් වත් හරියට අල්ලල ගියේ නෑ. මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම අද දෙන්න යන්නෙ Old FB Chat එකට මාරු වෙන්න පුලුවන් හරියනම Script එක...

Tuesday, August 9, 2011

Windows 8 Transformation Pack for Windows 7 & XP




හ්ම්ම් ගොඩක් අය කැමති නෑනේ ගොඩක් වෙලාව යන වැඩ කරන්න. ඉතින් ඊයේ දුන්න Windows 8 ලීක්ඩ් වර්ශන් එකත්  Downlaod වෙන්න සෑහෙන වෙලාවක් යන නිසා ගොඩක් අය ගන්න නැතු ඇති...ඉතින් ඉතා ඉක්මනින් අපේ OS එක Windows 8 වලට හරවගන්න තියනවනම් නේද?..හ්ම්ම් එහෙනම් ඔන්න මම අද ගෙනවා එකට නියම කරන Software එක. ඒක තමයි Windows 8 Transformation Pack..

Monday, August 8, 2011

Download Windows 8 (ලීක්ඩ් වර්ශන් එක)





අද ටිකක් අන්තර්ජලේ පැත්තේ කරක් ගහනකොට තමයි මට මේ වටිනා කියන දේ හම්බුනේ. ඉතින් අපි වෙනුවෙන් අපි කියලා මම ඔන්න ඒක ඔයාලට අරන් ආවා. ඔය Windows 8 කියන්නේ Microsftලගේ අලුත්ම OS එකනේ.

Saturday, August 6, 2011

Google එක්ක Fun එකක් ගමුද? මෙන්න Google Funny Tricks 30+



අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ‍ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො.

Friday, August 5, 2011

Windows වලදි "CON" folder එකක් හදන්න බැහැ කියන්නෙ කවුද? මෙන්න හදන විදිහ. හරිම සරලයි





 ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති. ඒකට කමක් නෑ.මේ කියලා දෙන්නෙ නොදන්න අයට දැනගන්න..Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද...ගොඩක් අය try කරල ඇති Desktop එකේ නැත්තන් C drive එකේ "con" කියලා folder එකක් හදන්න...එත් එහෙම හදන්න බැහැ නේද? ඒත් අපි කවුරුත් නොහිතන විදිහට ඒක හදන්න ඉතාම සරල තියිරියක් තියනවා.

Monday, August 1, 2011

Google Web Site එකට වෙඩි තියමු.



 Google එකට වෙඩි තියමු කිව්වට ඇත්තටම නෙමෙයි හොදද. මේක Game එකක්. ඒ වගේම Google විතරක් නෙමෙයි ඕනම Web Site එකකට වෙඩි තියන්න පුලුවන් අපිට. කරන්න තියෙන්නෙ අපි කැමති Web site එකකට ගිහින් මම පහලින් දාලා තියන Java Script එක Address Bar එකේ එකියන්නේ website එකේ URL එක ( Website එකේ Address එක) තියන තැනට Copy කරල Enter කරන එක විතරයි.

Facebook Email , Notification වලින් Yahoo Inbox එක පිරෙනවද ? මෙන්න ඒකට විසදුම ( FB එකෙන් එන email filter කිරීම)


 මේක අපි කරන්න යන්නෙ yahoo mail එකට. මොකද gmail වල fb email filter කරන විදිහ ගොඩක් අය දන්නව මම හිතන විදිහට. ඇත්තටම FB email and Notification වලින් inbox එක පිරෙන එක නම් හරිම කරදරයක් තමයි. ඉතින් අපිට මේක හරිම ලේසියෙන් filter කරල වෙනම folder එකක‍ට එන්න හදන්න පුලුවන්. හරි අපි දැන් බහිමු වැඩේට...

Sunday, July 31, 2011

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු


 

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා. එකක් check කරලා ඒකෙන් log out වෙලා අනිත් එකට යන්න ඕන. එත් මම අද කියන්න යන්නෙ එකපාරින්ම mail දෙකම check කරගන්නෙ කොහොමද කියලා. හොදයි නේද වැඩේ.

Saturday, February 5, 2011

2012.12.21 ලෝක විනාශය සිදු වෙයිද ? ඇත්ත දැන ගන්න





ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ එකකින් මොකක් හරි ප්‍රකාශයක් දෙනවනම් මම හිතනවා අනිත් හැම අදහසටම වඩා අපිට ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන් කියලා. 2012 ලෝක විනාශය ගැන NASA ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් ලබා දුන් පිළිතුරු සදහන් Article එකක් ගැනයි මේ.

Thursday, January 20, 2011

Kaspersky Internet Security(Genuine) 2010/2011 දවස් 3700 කට Free - ක්‍රැක්



Bit Defender දැම්මහම නියම Comments ටිකක් මට හම්බුනා..හහිහි..ඒකනිසා මුලින්ම කියන්න ඕන ක්‍රැක් කෙරෙහි ඇත්තටම වැඩි විශ්වාසයක් තියන්න නම් බෑ..ඒත් දැනට නම් KIS 2010/2011 මේ ක්‍රැක් එකෙන් හොදටම වැඩ කරනවා..2011 තමයි මම check කරල බැලුවේ. නියමට වැඩ..ඇත්තටම මෙහෙම එකක් තියනව ඒක සිංහලෙන් දාන්න කියලා මට මග පෙන්නුවේ දැනට Seegiri.com හි සාමාජිකත්වය දරන Core මහතා..ඔහුව මේ වෙලාවෙ මතක් කරන්නම ඕන වගේම මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට පුද කරන්න ඕන.

Sunday, January 16, 2011

ලොව අංක එකේ Virus Guard එක 2045 වෙනකන් Free දාගමු

 
 
ලොව අංක එකේ Virus Guard එක කිව්වහම ලංකාවේ අපිටනම් මතක් වෙන්නෙ Kaspersky තමා. Kaspersky Life time License එකකුත් එක්ක free දාගන්න හැටි මම කලින් කියලා දුන්නනේ.ඒ post එකට මෙතන click කරල පිවිසෙන්න පුලුවන්.ඒත් අද මම කියන්න යන්නෙ Kaspersky ගැනනම් නෙමෙයි. නම ඇහුවහම නම් කවුරුත් දත්තවා. මේක තමයි  Bit Defender කියන්නෙ. 

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

 
අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක්  blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ. ඒ මගේ අධ්‍යාපන කටයුතු ටික ඉවර කරගන්න යන්න වෙන නිසයි. කොහොම උනත් අන්තිම ටිකේදිත් හොද දෙයක් දෙන්න එපැයි....

Wednesday, January 12, 2011

Dog↕islanD - බල්ලන් ගැන සියලු තොරතුරු



බල්ලන් ගැන සියලු තොරතුරු කියලා දැම්මට මේකෙනම් එහෙම තොරතුරු නැහැ. ඒත් මගේ අලුත්ම site එකේ තියනවා...එක ගැනයි මේ Post එක. බල්ලන්ට ආදරය කරන ඕනම කෙනෙක්ට මේ Site එක හරහා  බල්ලන් ගැන විස්තර දැන ගන්න පුලුවන්.

Dog↕islanD වෙතට මෙතනින් පිවිසෙන්න 


Earn money with AlertPay