Thursday, January 20, 2011

Kaspersky Internet Security(Genuine) 2010/2011 දවස් 3700 කට Free - ක්‍රැක්



Bit Defender දැම්මහම නියම Comments ටිකක් මට හම්බුනා..හහිහි..ඒකනිසා මුලින්ම කියන්න ඕන ක්‍රැක් කෙරෙහි ඇත්තටම වැඩි විශ්වාසයක් තියන්න නම් බෑ..ඒත් දැනට නම් KIS 2010/2011 මේ ක්‍රැක් එකෙන් හොදටම වැඩ කරනවා..2011 තමයි මම check කරල බැලුවේ. නියමට වැඩ..ඇත්තටම මෙහෙම එකක් තියනව ඒක සිංහලෙන් දාන්න කියලා මට මග පෙන්නුවේ දැනට Seegiri.com හි සාමාජිකත්වය දරන Core මහතා..ඔහුව මේ වෙලාවෙ මතක් කරන්නම ඕන වගේම මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට පුද කරන්න ඕන.

update කරද්දිවත් මේකෙදි කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නනේ නැ. කිසිම ප්‍රශ්නයක් නැතුව Online Update කරන්න පුලුවන්..හ්ම්ම් එහෙනම් කතා නවත්තල අපි බලමු මේක දාගන්නෙ කොහොමද කියලා.

පලමු පියවර විදිහට කරන්න තියෙන්නේ KIS 2010 හරි 2011 හරි Download කරගන්න එක..දැනට PC එකේ KIS 2010 හරි 2011 හරි Install කරලා තියනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ. KIS නැති අය පහල Links වලින් Download කරගන්න..

Download KIS 2010


Downlaod KIS 2011

හරි දැන් ඔයාලා ගත්ත KIS Install කරන්න පටන් ගන්න..Installation එකේදි අන්තිමට අහනවනේ Activate කරන්න කියලා...ඒකෙදි ඔයාලට Options තියනවනේ..එකෙන් Activate Later කියන එක තෝරාගන්න.දැන් ඉතුරු Installation එකත් කරගෙන යන්න. මම KIS 2011 අරන් මේක කියල දෙන්නම්.


 හරි දැන් KIS Install කරල ඉවරනේ දැන් ඒක Open වෙනවනේ..ඊලග පියවර ටික තමයි වැදගත්ම..

දැන් ඔයාලගේ KIS වල දකුණු පැත්තෙ උඩම තියන Settings button එක. ඒක Click කරල Setting වලට යන්න.


 දැන් Settings වල තියන Advance Settings  Tab එකට යන්න...


මේකෙ ඔයාලට පේනවා ඇති දෙවනියට තියන Self Defense කියන Option එක..ඒකට click කරල ඒක ඇතුලට ගිහින් Enable Self Defense කියන එකේ tik එක අයින් කරල Apply කරල Ok කරන්න. (මතක තියාගන්න මේ KIS 2011.. KIS 2010 මීට වඩා වෙනස්..කොහොමහරි වෙන්න ඕන Self Defence Disable කරන එකයි.)


දැන් KIS close කරන්න..එහෙම Close කරාට KIS taskbar එකෙත් තියනවනේ..එතනිනුත් අපි KIS Close කරන්න ඕන..Taskbar එකේ තියන KIS icon එක උඩ right click කරල exit කරහම ඒ වැඩෙත් හරි.



හරි දැන් තියෙන්නෙ ක්‍රැක් කරන එක තමයි... දැන් මම පහලින් දාලා තියන ලින්ක්ස් වලින් KIS 2010 සහ 2011 වලට හරියන ක්‍රැක් දෙක Download කරගන්න..

ක්‍රැක් for KIS 2010

ක්‍රැක් for KIS 2011

දැන් Download කර ගත්ත ක්‍රැක් එක ( ඔබගේ KIS වලට ගැලපෙන පරිදි ) Extract කරගන්න..Extract කරනකොට ඉල්ලන password එක පහල තියනවා..

Password for extraction - urchoiz.blogspot.com

වැදගත් - කොයිම වෙලාවකවත් KIS self defense අයින් කරල KIS taskbar එකෙන් close කරනකන් ක්‍රැක් එක Extract කරන්න එපා. එහෙම උනොත් ක්‍රැක් එක Hacker tool එකක් කියල KIS වලින් අල්ලනවා. අනිත් දේ තමයි ක්‍රැක් එක දාන්න කලින් දාපු KIS Activation keys එහෙම තියනවනම් අයින් කරන්න.

හරි දැන් ක්‍රැක් එක Install කරන්න තියෙන්නේ...Extract කරගත්තට පස්සේ එන ක්‍රැක් එක Double Click කරන්න..එතකොට පහලි තියනවා වගේ window එකක් එයි.


 දැන් Next කරල ගිහින් ඊලග පියවරේදි I have read the instruction කියන tik එක දීලා ක්‍රැක් එක install කරන්න...
දැන් අන්තිමට PC එක Restart කරන්න..

ඊලගට PC එක on වෙලා KIS open වෙනකොට ක්‍රැක් එක Hacker tool එකක් කියල අල්ලයි..කමක් නෑ.. දැන් බලන්න KIS License එක කොච්චර කාලෙකටද කියලා.




 වැදගත් - ඔයාලගේ PC එකේ දැනටමත් සෑහෙන්න Virus තියනවනම් KIS දාන්න එපා. මොකද සමහර වෙලාවට virus තියනවනම් KIS ක්‍රැක් කරන්න දෙන්නෙ නෑ..PC එක restart කරවනවා..ඒකනිසා එහෙම virus තියනවනම් Format එකක් දාලාම මේක දාගන්න..අනිත් එක KIS දාගත්ත ගමන් update කරන්න.

 බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...
Earn money with AlertPay

13 comments:

මගේනම් ඔය වෛරස් ගාඩ් ක්‍රැක් කලාම නියම තත්වයෙන්ම ක්‍රියා කරනවද කියන සැකේ තිබුනා ඒ නිසා මම පාවිච්චි කලේ MSE එක. ඔන්න මාත් දානවා ඒත් මේකෙ මොකුත් අතුරු ආභාධ එහෙම නැද්ද?
(තෑංක්ස් සහෝ ටිප් එකට)

If there are not any side effects Thanks very much

[co="green"][ma]thnk u verry much comnts walata..kisima aulak na ..side effects na..[/ma][/co]

@සහන්

mata kiyanawada password eka gann kramaya

kis 2011 extract password eka ganna kramaya kiyala denna. samithpriya@gmail.com

@srilanka
[co="red"]Post eka sampurnayenma kiyawanna..ethakota extraction password eka hoyaganna puluwan wei.. :)[/co]

This is not working......like others....just expired....

@sanka
[co="green"]who says??? its working on me perfectly...c following img[/co]
[im]http://1.bp.blogspot.com/-14hL2Xh-adU/TVxs2a-sUTI/AAAAAAAAALs/Hs5c4DrfKm4/s1600/asd.JPG[/im]

fuck this shit man ! It's too old and Expired completely wast my time :|

Me Virus Guard 1ka hariyata weda karanne na. crack wenawa nam thamai dawas 3700 ta. ea unata dawas 2k wath hariyata weda karanne na ne. buddhinuwan2010@gmail.com

මේ පෝස්ට් එක දාලා චැන් අවුරුද්දකටත් වඩා වැඩි.. දැන් නම් ක්‍රැක් එක හරියට වැඩ නැතුව ඇති තමා.. Kaspersky free life time එක දාගන්න.
මෙන්න ලින්ක් එක.
Click Here

Post a Comment