Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Friday, November 26, 2010

අපි කවරුත් දන්න Live Traffic Feed හි කවුරුත් නොදන්න edit කිරීමක්( Live Traffic Feed වෙනුවට අපිට කැමති නමක් සහ තවත් දේවල් )


හ්ම්ම් Live Traffic Feed කියන එක edit කරන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑනේද? මොකද අපි free live traffic feed එකක් දාගන්න නිසා අපිට ඉතා සීමිත විදිහකට‍ ඒ කියන්නෙ Condition ගොඩක් යටතේ තමයි මේක අපේ Blog එකට එකතු කරන්න වෙන්නෙ.ගොඩක් කිව්වට ගොඩක්ම නෑ ඉතින්. හිහිහි :)

Thursday, November 25, 2010

Online Mp3 Cut කරන්න අවශ්‍යම වෙන වෙලාවට මෙන්න විසදුම


mp3 file එකක කොටසක් Cut කරගන්න අපිට උවමනා වෙන අවස්ථා ගොඩක් තියනවා. ඒ වෙනුවෙන් ආපු Softwares එහෙමත් ගොඩක් තියනවනේ. ඒත් අපිට Emergency case එකකට Mp3 එකක් cut කරගන්න Software එකක් නැතිවුනොත් එහෙම වැඩේ එතනින්ම නවත්තන්න තමයි වෙන්නෙ. 

බ්ලොගයට ගැලපෙන ලස්සන Mouse Pointer Cursor එකක් දාගමු

 මේක මගේ පලවෙනි Blogger Tutorial එක....බලන්නකො හොදද කියලා...අපේ Blog එක ලස්සන කරගන්න අපිට නොයෙකුත් දේවල් කරන්න පුලුවන්. මේකත් ඒවගේ වැඩක් තමයි. මම Blogger වලට අලුත් නිසා සමහර අය මෙවගේ දේවල් නම් හොදමට දන්නව ඇති. ඒත් තව අලුතින් blogger වලට එකතු වුන අයට මේක හුගක් Useful වෙයි.... :) ...

Friday, November 19, 2010

අපේම Screen එක Record කරගන්න නියම Screen Recorder එකක්



ඔන්න අද මම දෙන්න යන්නෙ නියම Software එකක්. මේකේ නම Cam Studio. මේකෙන් අපේම Screen එක record කරන්න පුලුවන්. අනතිමට avi format එකෙන් තමයි save කරන්න තියෙන්නෙ. තව මේකෙ වැඩ කෑලි ගොඩක්ම තියනවා. මම කියනවට වඩා අරගෙන use කරලම බලන එක තමයි හොද. :)

Wednesday, November 17, 2010

Trial Version Software වල expire වීමේ කාලය නවත්තමු


Internet එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි මට මේ Software එක හම්බුනේ. අපි කවුරුත් දන්න‍වා Trial Version Software එකක් යම් කිසි කාල පරාසයක් තුල expire වෙනව‍නේ. මේ Software එකෙන් කරන්නේ ඒක නවත්තන එක. කොච්චර ෂෝක්ද නේ.... :)

Sunday, November 14, 2010

කියවලා පාඩම් කරල එපා වෙලා නම් අහල පාඩම් කරමු

  
මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.

Wednesday, November 10, 2010

එකවර Accounts කීපයකටම log වියහැකි Gmail Notifier එකක්


හැම වෙලේම අලුතෙන් email එකක් ඇවිත්ද බලන්න gmail එකට log වෙලා එපා වුන අයට හොද software එකක් මේක :) මේකෙ තියන වැදගත්ම දේ තමයි එකපාර gmail account කීපයකටම log වෙලා ඉන්න පුලුවන් එක. ගොඩක් අයට gmail accounts එකකට වඩා තියන නිසා

Friday, November 5, 2010

නිකන් ඉන්න වෙලාවට play කරන්න Galactic Inbox ( Gmail )



නිකන් net එකේ සැරි සරනකොට තමයි මට මේක ‍හම්බුනේ . සමහර විට ඔයා‍ලටත් මේ game එක කලින් හම්බබෙලා ඇති. ඒත් මම හිතන්නෑ‍ ගොඩක් අය ‍මේක දන්නවා ඇති කියලා. ‍

Thursday, November 4, 2010

Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ ‍Ayoma Wijethunga කියල ම‍ගෙ හොදම යාලුවෙක්. සමහර අය ‍මේ ගැන හොදට දන්නව ඇති ඒත් අපි මේක නොදන්න අයටත් කියල දෙමුකො. මෙහෙමයි මේකෙ නම Kaspersky Security Suit CBE.. CBE කියන්නෙ Computer bild Edition කියන එකටයි. Windows 7 වලටත් KIS CBE windows 7 කියල වෙනම එකක් තියනවා. KIS CBE 09 අරගෙන අපි බලමු කොහොමද මේක Lifetime License කරගන්නෙ කියලා. Step by Step මම Screen shots එහෙමත් දාලා තියෙන්නෙ.

Tuesday, November 2, 2010

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?



Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.....