Sunday, January 16, 2011

ලොව අංක එකේ Virus Guard එක 2045 වෙනකන් Free දාගමු

 
 
ලොව අංක එකේ Virus Guard එක කිව්වහම ලංකාවේ අපිටනම් මතක් වෙන්නෙ Kaspersky තමා. Kaspersky Life time License එකකුත් එක්ක free දාගන්න හැටි මම කලින් කියලා දුන්නනේ.ඒ post එකට මෙතන click කරල පිවිසෙන්න පුලුවන්.ඒත් අද මම කියන්න යන්නෙ Kaspersky ගැනනම් නෙමෙයි. නම ඇහුවහම නම් කවුරුත් දත්තවා. මේක තමයි  Bit Defender කියන්නෙ. 

ලෝකයේ අංක එකේ virus guard එක Bit Defender කියල මම කිව්වෙ විහිලුවට නම් නෙමෙයි. ඔයාලම පහල තියන Link එක Click කරල ගිහින් බලාගන්නකො. මම screen shot එකකුත් පහලින් දාලා තියනවා.

මගේ අලුත්ම Site එකට පහල ලින්ක් එකෙන් පිවිසෙන්න. ඔබ කැමතිම බල්ලන්ගේ තොරතුරු දැනගන්න
Earn money with AlertPay

18 comments:

2014 දී විතර බැලුවාම BD pro 2011අවුරදු 3ක් විතර පරණයි නේ... හරියට වැඩ කරනවාද දන්නෙත් නෑ. crack කරපුවා විශ්වාස කරන්න එපා මචෝ ඒක උම්බෙන් මොනහරි අරගෙන මිසක් නිකම්ම දෙන්නේ නෑ නේ...

කරුණාකරල කියන්න පුලුවන්ද මේ 484MB තියෙන ෆයිල්ස් මොනාද කියල. මොකද මම දන්න විදියට සහ මම ඩවුන්ලෝඩ් කරපු තැනින් bit defender anti virus එකට යන්නේ මෙගාබයිට් 100 චුට්ටක් වැඩි ඉඩක්. ඉතින් මෙගාබයිට් 484 ඇතුලේ මොනාද තියෙන්නේ කියල දැනගන්න කැමතියි. ඒ වගේම මේකේ ඇතුලේ ඇක්ටිවේශන් කී එකක් එහෙම තියනවද, එහෙම නැත්නම් ඇක්ටිවේශන් එක වෙන්නේ කොහොමද, ඔයා මේක දාල බලල තියනවද කියලත් මේකේ වයිරස් එහෙම නෑ කියල සහතික වෙනවද කියලත් දැනගන්න කැමතියි.
ස්තුතියි.

අනේබං ලියනවනම් ලියන දේ හරියට ලියල දාපන් බයිල ගහන්නෙ නැතිව. 2045 වෙනකල් වයිරස් ගාඩ් රෙද්ද තමයි.

ubata GON part damma athi kiyala hithenne nadda,blog wala dannathi reddawal liyala chatar wenna epa ban
.|.

ubalatath onnathi reddak naneda..?..mokak hari hoyala kauruhari blog ekaka dammahama..eka nikan nam poddak karala balala kiyanne na..nikan dena ashwayage dath ganan karanna epa kiyanne okane.ape eun ohommamane...ape eunge hatimada koheda

අන්තිම කමෙන්ට් එක දාපු Anonymous ට

ඔයා නම් ඕන දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ගත්තට අපි නම් නිකං දුන්නත් ඒක හොයල බලල හොඳනම් විතරයි ගන්නේ. ඒක නිසා බොරුවට කෑ නොගහ හිටියනම් හොදයි. අනික මම කලින් අහපු ප්‍රශ්න වලට මේක ලියපු කෙනා උත්තර දීල නැත්තේ ඇයි කියලත් සැකයි මට.

බ්ලොග් එකේ අයිති කරුට -

බ්ලොග් ලියනව වගේම ඒක කියවන කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවොත් ඒකට උත්තර දෙන එකත් ඒ බ්ලොග් එක ලියන කෙනාගේ වගකීමක්. එම නිසා මින් ඉදිරියට හෝ යමක් ප්‍රසිද්ද කිරීමට පෙර හොදින් සොයා බලා කරනවන් තමා වදාත්ම හොද. නමුත් උත්සාහය අගය කරනවා.

@karunakkaraya :- හැමෝම එක මිම්මෙන් මයින්න එපා යාලුවා. බ්ලොග් ලියන හැමෝටම ඔයාට වගේ මේකෙම එල්ලිලා ඉන්න වෙලාවක් නෑ. මගේ Stdies එක්ක මම මේක කරන්නෙ ටිකක් අමාරුවෙන්..හැබැයි ඉතින් දෙන්නෙක් තුන් තුන් දෙනෙක් කෑගැහුවා කියල නම් මට බ්ලොග් එපා වෙන්නෙ නෑ. :P හ්ම්ම දැන් ‍‍‍ඔයා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නම්..
ඉස්සල්ලම කියන්න ඕන ඔයා Bit Defender අරගත්ත තැන මොකක් හරි අවුලක් ඇති. මොකද Bit Defender Site එකෙන්ම ගන්නකොටත් Antivirus Pro එක 300mb විතර වෙනවා..ඇත්තටම මගෙත් වැරැද්දක් තියනවා. මම මේක Check කරේ නෑ. ඒකයි වැඩි කතා බහක් නැතුව මම මේක දැම්ෙම. මගේ අනිත් Post බැලුවනම් ඔයාට තෙරෙයි මම සාමාන්‍යයෙන් කරන විදිහත් කියල දෙන ‍කෙනෙක් කියලා..හැබැයි virus නෑ කියල නම් සහතික වෙන්න පුලුවන්...බයවෙන්න එපා මේක දාගන්න කැමති නැත්තන් අද හෙටම KIS 2010/1011 දෙකම අවු 8කට ක්‍රැක් කරන විදිහ කියල දෙන්නම්. ඒක මේ දවස් වල තවම testing. දැනට නම් හොදට වැඩ කරනවා..
Anonymous ලට නම් ඉතින් කියන්න දෙයක් නෑ..හ්ම්ම ඕනම virus guard එකක version එන්න එන්න අලුත් වෙන‍වා.ඉතින් 2014 දි කොහෙමෙත් අලුත් Version ගොඩක් ඇවිත් තියෙයි.එත් ඕනම version එකකට update එක අලුත් වෙන නිසා බයවෙන්න දෙයක් නෑ..කිව්වත් වගේ ක්‍රක් කෙරෙහි එච්චර විශ්වාසයක් තියන්න අමාරුයි නම් කමයි..සියලු දේ අනිත්‍යයි..ඒක වටහගන්නවනම් මේකත් 2045 වෙනකන් නෙමෙයි හෙට වෙනකන් වුනත් තියෙයිද කියන එක අපිට sure කරන්න බැ යාලුවනේ. අනිත් එක 2045 වෙනකන් මේක තියාගන්න කියල මම කාටවත් කිව්වෙ නැ.. 2045 වෙනකක් ක්‍රක් කරනවා කිව්වහම දිනෙන් දින Technology එත අලුත්වෙන නිසා මේක 2045 වෙනකන්ම වැඩ කරනවද දන්නැ කියලා හිතන මෝඩයෝ ඉන්න එක ගැන නම් මට දුකයි.

Ara Kaspersky Security Suite CBE 2009 download kara ganna bahane.poddak balanna.

wena kramayak thiyenawada. naththan eka dan wada nadda.

oya langa thiyenawanam mata ganna kramayak kiyanna.

Mangala

pannilacecb@yahoo.com

@pannilacecb@yahoo.com :- KIS CBE eke deposit files link eka thawama hodata wada karanawane..;))

මේ පෝස්ට් එක නම් පට්ට කොපියක්. මෙන්න තියනව ගත්තු ඔරිජිනල් තැන.

http://techpp.com/2009/06/25/free-download-of-kaspersky-security-suite-cbe-2009/

ලැජ්ජාවක් නැතුව ෆොටෝ ටිකත් අරන් RARE SHARE කියල වෝටර් මාක් එකකුත් ගහල.

මීට පස්සෙ මේ වගේ ඒව දාද්දි ඔයා ඒකට තොරතුරු ගත්ත තැන සදහන් කරන්න තරම් සදාචාරාත්මක වෙන්න වෙන්න. ඒකට ඔයා මේ බ්ලොග් ලිවිල්ල කරන්නේ studies කරන ගමන් කියල බේරිලා ඉන්න එපා. හික්ස්

@karumakkaraya :- නම වගේමයි වැඩත් නේද? අනුන්ගෙ වැරදි හොයන්න තියනවනම් කරුමක්කාරයට වෙන මුකුත් ඕනෙනෑ වගේ. මේ post එක හොදට කියෙවිවනම් මේකෙ මම කියල තියනවා KIS CBE මට කියල දුන්නෙ කවුද කියලා..හරියට දෙයක් දැනගන කතා කරොත් හොදයි නේද?
මට කියල දුන්න මගේ යාලුවා දාපු Post එක මේ Link එකෙන් බලන්න..
http://www.ayomaonline.com/freebies/kaspersky-internet-security-2009-genuine-free-for-lifetime/

ඒවගේම ඔයා මම Copy කරා කියලා ලින්ක් එකක් අරන් පෙන්නුව නේද‍. දන්න තරම එතනින්ම පේනවා. KIS CBE ගැන පලවුන ලිපි සහිත ලින්ක්ස් කොච්චර තියනවද කියල බලන්න..ඒවගෙන් කීපයක් මේ

http://www.raymond.cc/blog/archives/2009/06/24/download-latest-kaspersky-security-suite-cbe-2009/

http://www.blogsolute.com/kaspersky-2009-security-keys/2715/

http://www.techno360.in/free-kaspersky-security-suite-cbe-10/

ඒකනිසා මෝඩකම ප්‍රදර්ශනය කරන්නැතුව හොදට හොයල බලල cmnt කරන්න. KIS හොයාගත්තෙ මම නෙමෙයිනේ. ඒකනිසා මම කලේ මම දන්න දෙයක් දන්නැති අයට කියල දෙන එක..මෝඩයොන්ට ඒක තේරුනෙනැති උනාට හොදට මොලේ තියන අයට තේරෙනවා.

thanks, ballo udu biruwata ganan ganna epa, great job. ballanta puluwan udu burannay ballith eka heminennay witharay,..

Kaspersky Security Suite CBE 2009 Deposit file link eken complete download wenne na.
break wenawa.

Wena widihak nadda.

-mangala-

pannilacecb@yahoo.com

@ Mangala :- ah ehemada..? :-/ ehenam.... mage KIS aluth POST eka ganawath chuttak balanna...KIS CBE upload karalawath link ekak denna balannam ;;)

Kaspersky Security Suite CBE 2009 mama download kara gaththa.Virus guard eka disable karala download kalama hari giya.

Ekata Thanx

Habayi ara KIS aluth post eka nam activate karata passe block kala.

Kohomath oya karanne honda deyak.

Thanx again.

-mangala-

pannilacecb@yahoo.com

@Anonymous
[co="green"]Hmm hodai ehenam daganna puluwan wunanam godak hodai..thnX comment ekata...mama naththan KIS CBE upload karala denna giye oyata link ekak..oyaala wage mole thiyana aya wagema mole nathi ayath inna eka thamai duka..dakkane cmnts tika...ai danna KIS block kare.. mama than use karanne eka..eth mata thawama kisima prashnayaka awe na..niymata virus ehemath allanawa..aththatama KIS 2011 daganna balanna..CBE walata wada eka advance ne..[/co]

Post a Comment