Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Wednesday, March 21, 2012

Download ISO for All Versions of Windows and Office




මේක හුගක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද Windows 95 වල ඉදන් Windows 7  වෙනකනුත්. ඒ වගේම Office XP වල ඉදල Office 2010 වෙනකනුත් ISO Images ටික මම දෙන්න යන්නේ. කාටවත් තමන්ට ඕන Windows හරි Office හරි හොයාගෙන එක එක තැන් වල රස්තියාදු වෙන්න ඕන නෑ. ඉතින් මේකට නම් බොරු වැල් වටාරම් ඕනෙ නෑනේ...කෙලින්ම වැඩේට බහිමු.

Windows 7 Tricks & Tips - වැදගත් සහ ආසහිතෙන වැඩ කීපයක්



මේ ටික මම හොයාගත්ත ඒවනම් නෙමෙයි හොදද..මොකද ඒක මුලින්ම කියල පටන් ගන්න ඕන නැත්තන් අපි ඔවා දන්නවා. අපිට ඕවා වැඩක් නෑ වගේ Comment තමයි මට එන්නේ..හිහිහි..දන්නව වෙන්න පුළුවන් ඒත දන්නේ නැති අයටත දැනගන්නයි මම මේවා දාන්නේ. ටිකක් අන්තර්ජාලයේ සැරි සරන කොට හම්බුන වැදගත් සහ හරිම Interesting වැඩ කීපයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. එහෙනම් වැඩ පටන් ගමු.

Friday, March 16, 2012

Apple iPad Sri Lankan Version. ලංකාවට පමණයි!



අද apple සමාගම විසින් එයාලගේ නවතම iPad HD එක out කරානේ....හ්ම්ම් මේක දැක්කහම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද Apple සමාගමෙන් ලංකාවට ඇත්තටම Apple iPad එකක් out කරලද කියලා..හිහිහි.. ඒක ඔයාලම මේක බලල තීරණය කරන්නකො හොදද. මේ Apple iPad එකේ නම Apple iYo. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නයි මම මේක දාන්නේ.

Wednesday, March 14, 2012

අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වැඩ ගමු. Put the Internet to Work For You (නොවරදවාම මෙය කියවන්න)




මෙහෙමයි මේක මම හිතන විදිහට ගොඩක් අය දන්නෙ නැතුව ඇති. අන්තර්ජාලය හරහා අපට කරන්න පුලුවන් දේ මෙතෙක් කියලා නිම කරන්න බැහැ. ඉස්සල්ලම මම ඔයාලට ඉගියක් දෙන්නම්. කොහොමද Gmail එකට එන හැම mail එකක්ම phone එකට එනවනම්. නැත්නම් specific mail address එකකින් එන එකක් phone එකට එනවනම්. නැත්නම් කාලගුණ තත්වය msg එකකින් phone එකට එනවනම්. නැත්තන් අපිට හදිසි email එකක් Phone එකෙන් email එකට ලොග් වෙන්නේ නැතුවම  sms එකක් මාර්ගයෙන් යවන්න පුලුවන්නම්. නැත්තන් FB එක් අපිව tag කරපු photo එකක් එවෙලේම ඔයාලගේ Dropbox account එකේ storage එකේ save වෙනවනම්. නැත්තන් ඔයා Fb එකට upload කරන එක වෙන්නත් පුලුවන්. නැත්තන් twitter එකේ දාපු status එකක් එවෙලෙම fb එක් status වලට ඉබේම වැටෙනවනම්. නැත්තන් youtube එකේ ඔයාගේ favorite වලට add කරගන්න video එකක් ඉබේම ඔයාලගේ Wordpress එකේ post එකක් විදිහට වැටෙනවනම්. මම කිව්වේ කරන්න පුලුවන් දහසක් දේ වලින් ඉතා සුලු ප්‍රමාණයක් විතරයි. අනිත් එක මේ සියලු දේවල් නොමිලේ වීම තමයි ඉතාම වැදගත්. අනිත් එක මේ සියලු දේවල් එකම තැනින් කරන්න පුලුවන් වීම තමයි අනිත් වැදගත් කම.

Monday, December 19, 2011

Sinhala Christmas Songs Collection - New & Old





ඔන්න අද මම ඔයාලට ගෙනාවා නත්තල් කාලෙට ගැලපෙන නත්තල් සිංදු 20ක්ම. මෙහි අන්තර් ගත ගීත අතර ඔයාලා අහල නැති ගීත කීපයකුත් අන්තර්ගතයි. Download කරගෙනම බලන්න.අය ඉතින් වැඩි විස්තර මක්කට ද ? ඔයාල තව මෙතන නැති ගීත දන්නවනම් Download කරගන්න link ඒකත් ඒක්කම Comment කරන්න.

Sunday, December 4, 2011

FB එකේ අපි යවපු request සහ අපිව unfriend කරපු අය බලමුද



මේක වෙනම software එකක් නෙමෙයි. කරන්න තියෙන්නේ චූටි දෙයයි. අපි කවුරුත් ග්‍රීස් යකා ගැන දන්නවනේ..එහෙම මම අදහස් කරේ Greasemonkey ගැන. මේකත් Greasemonkey වලට Install කරගන්න ඕන script එකක්. දැනටමත් තමන්ගේ Browser එකේ Greasemonkey ස්ථාපිත කරල තියන අය නැවත ඒක කරන්න ඕනේ නෑ. 

Sunday, November 6, 2011

තවත් Google Funny tricks තීපයක්




මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු

Saturday, November 5, 2011

Pen drive එකේ Folders ඔක්කොම Shortcut වෙලාද? මෙන්න විසදුම




මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම ‍Folders Shortcut බව‍ට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි ‍එහෙම වෙන්නේ.. එතින් එහෙම වුනාට පස්සේ ඒ folders ආපහු තිබුණ විදිහට හදා ගන්න ක්‍රම කීපයක් තියනවා. ඒකෙන් ලේසිම ක්‍රමය තමයි මම කියන්න යන්නේ

අපිට ඉතාමත් අවශ්‍ය වන Run Commands. ( Useful Run Commands )



පරිගණකය හසුරවන හැම මොහොතකම අපිට අපගේ ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් නම් නේද? ඒකට තමයි අපිට Run කියන Option එක දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන Service එක Software එක Tool එක open කරගන්න easy ම විදිහ තමයි මේක. run command එකක් හරි විදිහට දැනගන්නත් අවශ්‍ය වෙනවා. නැත්තන් බැහැ....Windows XP සහ Windows 7 වලදී භාවිතා කරන Run Commands කීපයක් මම පහලින් දාලා තියනවා. ඒවා සමහරක් නම් දෙකටම සමානයි. ඔයාලම Try කරල බලන්නකො.

Sunday, September 11, 2011

Gmail Sign in page එක අලුත් වෙන්න යන්නේ. ඒක හොදයිද බලන්න


මම gmail එක check කරන්න යද්දි අහම්බෙන් තමයි මේක හම්බුනේ. .ගියපු ගමන් username , password ගහල log වෙනව මිසක් page එකේ උඩ බිම බලන්නෙ නෑනේ. ඉතින් ඔන්න gmail එකෙනුත් Sign In page එක වෙනස් කරන්න යන්නේ..මට නම් අලුතින් දාන්න යන එක හොදයි . හරි පැහැදිලියි ඒක.. ඔයාලත් බලන්න මම පහල දාලා තියන Screenshot එකෙන් page එක ‍හොදද කියල.




මෙන්න මෙහෙමයි ඔය page එක අපේ browser එකේ එන විදිහට හාදාගන්නෙ..ඉස්සල්ලම browser එකේ address bar එකේ www.gmail.com එක ගහල gmail sign in page එකට යන්න.ඊටපස්සේ page එක යට තියන මම පහලින් දාලා තියන Screen shot එකේ විදිහට ඒ preview it button එක‍ට click කරන්න.



බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

Tuesday, August 9, 2011

Windows 8 Transformation Pack for Windows 7 & XP




හ්ම්ම් ගොඩක් අය කැමති නෑනේ ගොඩක් වෙලාව යන වැඩ කරන්න. ඉතින් ඊයේ දුන්න Windows 8 ලීක්ඩ් වර්ශන් එකත්  Downlaod වෙන්න සෑහෙන වෙලාවක් යන නිසා ගොඩක් අය ගන්න නැතු ඇති...ඉතින් ඉතා ඉක්මනින් අපේ OS එක Windows 8 වලට හරවගන්න තියනවනම් නේද?..හ්ම්ම් එහෙනම් ඔන්න මම අද ගෙනවා එකට නියම කරන Software එක. ඒක තමයි Windows 8 Transformation Pack..

Saturday, August 6, 2011

Google එක්ක Fun එකක් ගමුද? මෙන්න Google Funny Tricks 30+



අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ‍ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො.

Friday, August 5, 2011

Windows වලදි "CON" folder එකක් හදන්න බැහැ කියන්නෙ කවුද? මෙන්න හදන විදිහ. හරිම සරලයි





 ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති. ඒකට කමක් නෑ.මේ කියලා දෙන්නෙ නොදන්න අයට දැනගන්න..Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද...ගොඩක් අය try කරල ඇති Desktop එකේ නැත්තන් C drive එකේ "con" කියලා folder එකක් හදන්න...එත් එහෙම හදන්න බැහැ නේද? ඒත් අපි කවුරුත් නොහිතන විදිහට ඒක හදන්න ඉතාම සරල තියිරියක් තියනවා.

Monday, August 1, 2011

Google Web Site එකට වෙඩි තියමු.



 Google එකට වෙඩි තියමු කිව්වට ඇත්තටම නෙමෙයි හොදද. මේක Game එකක්. ඒ වගේම Google විතරක් නෙමෙයි ඕනම Web Site එකකට වෙඩි තියන්න පුලුවන් අපිට. කරන්න තියෙන්නෙ අපි කැමති Web site එකකට ගිහින් මම පහලින් දාලා තියන Java Script එක Address Bar එකේ එකියන්නේ website එකේ URL එක ( Website එකේ Address එක) තියන තැනට Copy කරල Enter කරන එක විතරයි.

Sunday, July 31, 2011

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු


 

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා. එකක් check කරලා ඒකෙන් log out වෙලා අනිත් එකට යන්න ඕන. එත් මම අද කියන්න යන්නෙ එකපාරින්ම mail දෙකම check කරගන්නෙ කොහොමද කියලා. හොදයි නේද වැඩේ.

Sunday, January 16, 2011

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

 
අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක්  blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ. ඒ මගේ අධ්‍යාපන කටයුතු ටික ඉවර කරගන්න යන්න වෙන නිසයි. කොහොම උනත් අන්තිම ටිකේදිත් හොද දෙයක් දෙන්න එපැයි....

Saturday, December 25, 2010

Hard Disk එකේ තත්වය ඇස් දෙකෙන්ම බලා දැනගනිමු. Software with ක්‍රැක් & කීජෙන්

 


ඔන්න නත්තල් දවසේ මම දෙන්න යන්නෙ මැක්සා Software කෑල්ලක් කීජෙන් එකත් එක්කම..මේකෙන් අපේ PC එකේ තියන Hard Drives වල තත්වය පරීක්ෂා කරන්න පුළුවන්..ඒකියන්නේ දැනට Hard Disk වල උෂ්ණත්වය, කොව්වර කාලයක් පාචිච්චි කරල තියනවද, තවත් පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයක තියනවද සහ තවත් බොහෝ විස්තර මෙය මගින් අපිට දැන ගන්න පුළුවන්..

Friday, December 24, 2010

Invisible ද නැත්තන් Offline ද ? අපි log වෙන්නැතුව ඒක දැනගමු

මේක කරන්න පුලුවන් Yahoo Messanger භාවිතා කරන අපේ යාලුවන්ට විතරයි. අපි හිතනවා සමහර වෙලාවට අපිට සමහර යාලුවන්ගෙන් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ Invisible දාගෙන Online ඉන්න පුලුවන් කියලා.ඒත් දැන් නම් එහෙම බෑ. එයාලගේ පැත්තෙනුත් එහෙමයි..කාටවත් දැන් හැංගිලා ඉන්න නම් හම්බෙන්නෙ නෑ. අපිට Yahoo Messanger log වෙන්නෙ නැතිවම මේක කරන්න පුලුවන්.

Blog එකට Online Chat Box එකක් දාගමු



Blog එකට chat box එකක් දාගන්න කියලා මට ඉහලින් ආවා order එකක්...මේක කියෙව්වහම එයා නම් දන්නවා..හිහිහි.. :) ඉතින් ඔන්න මමත් අද chat box එකක් දාගත්තා....මම හිතුවා ඔයාලටත් මේ ගැන කිව්වොත් හොදයි කියලා...හම්ම් එහෙනම් ඔන්න් බලන්නකො කියවල වැඩේ හොදද කියලා..

Thursday, December 16, 2010

ඉතා සරල Computer Virus එකක් හදමු





මේකත් මම කලින් කියලා දුන්න virus එක වගේම Computer Prank එකක්.. මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙන‍වා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැ‍ඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....