Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Saturday, December 25, 2010

Hard Disk එකේ තත්වය ඇස් දෙකෙන්ම බලා දැනගනිමු. Software with ක්‍රැක් & කීජෙන්

 


ඔන්න නත්තල් දවසේ මම දෙන්න යන්නෙ මැක්සා Software කෑල්ලක් කීජෙන් එකත් එක්කම..මේකෙන් අපේ PC එකේ තියන Hard Drives වල තත්වය පරීක්ෂා කරන්න පුළුවන්..ඒකියන්නේ දැනට Hard Disk වල උෂ්ණත්වය, කොව්වර කාලයක් පාචිච්චි කරල තියනවද, තවත් පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයක තියනවද සහ තවත් බොහෝ විස්තර මෙය මගින් අපිට දැන ගන්න පුළුවන්..

Friday, December 24, 2010

Invisible ද නැත්තන් Offline ද ? අපි log වෙන්නැතුව ඒක දැනගමු

මේක කරන්න පුලුවන් Yahoo Messanger භාවිතා කරන අපේ යාලුවන්ට විතරයි. අපි හිතනවා සමහර වෙලාවට අපිට සමහර යාලුවන්ගෙන් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ Invisible දාගෙන Online ඉන්න පුලුවන් කියලා.ඒත් දැන් නම් එහෙම බෑ. එයාලගේ පැත්තෙනුත් එහෙමයි..කාටවත් දැන් හැංගිලා ඉන්න නම් හම්බෙන්නෙ නෑ. අපිට Yahoo Messanger log වෙන්නෙ නැතිවම මේක කරන්න පුලුවන්.

Blog එකට Online Chat Box එකක් දාගමු



Blog එකට chat box එකක් දාගන්න කියලා මට ඉහලින් ආවා order එකක්...මේක කියෙව්වහම එයා නම් දන්නවා..හිහිහි.. :) ඉතින් ඔන්න මමත් අද chat box එකක් දාගත්තා....මම හිතුවා ඔයාලටත් මේ ගැන කිව්වොත් හොදයි කියලා...හම්ම් එහෙනම් ඔන්න් බලන්නකො කියවල වැඩේ හොදද කියලා..

Wednesday, December 22, 2010

PC එක Speed කරන තවත් ලේසිම ක්‍රම - 3වන කොටස

 

මීට කලින් මම දාපු PC එක speed කරන ලේසි ක්‍රමයක් සහ PC එක speed කරන්න maxxa Softwre එකක් කියන post දෙකටම මේකත් අදාලයි..මොකද මේකෙනුත් මම කියල දෙන්න යන්නේ PC එක Speed කරන්න අපිට කරන්න පුලුවන් ලේසි ක්‍රම කීපයක් ගැනයි. දවස් 2ක 3කින් Post එකක් දාන්න බැරිඋනේ කාර්යබහුලව හිටපු නිසයි..හම්ම් බලමු අද වැඩේත් ඔයාලට සාර්ථක දෙයක් වෙයිද කියලා.. 

Saturday, December 18, 2010

PC එක Speed කරන්න maxxa software එකක්..( REGISTRY EASY + SERIAL)

මම කලින් දාපු PC එක Speed කරන්න ක්‍රමයක් කියන post එකේ කිව්වා තවත් දේවල් පසුවට කියලා.. :) ඔන්න අද දෙන්න යන්නේ maxxa Software එකක්. හුගක් වෙලාවට අපේ PC එක slow වෙන්න Registry ‍errors එහෙමත් බලපානවා. එවගේම Junk Files පිරිලා තියනකොටත් එහෙම වෙනවා. අද මම දෙන්න යන Software එකෙන් අපේ PC එකේ registry වල තියන errors fix කරල PC එකේ Speed එක වැඩි කරනවා වගේම තව නොයෙකුත් දේවල් කරන්න පුලුවන්...

Friday, December 17, 2010

PC එක Speed කරන්න ලේසි ක්‍රමයක්



සමහර වෙලාවට අපිට PC එක එපාවෙනව. මොකද මේක Slow වෙලා තියෙන්නෙ, virus එකක් වත් ගිහිනද කියලා හිතෙන අවස්ථාත් තියනවා. ඒත් virus guard එකකුත් දාලා තියනකොට virus යන්න විදිහකුත් නෑනෙ. හ්ම්ම් එහෙමනම් මම මේ කියල දෙන්න යන එක වත් කරල බලන්න වැඩේ හරියයිද කියලා. මම හිතනව මේක හරියයි කියලා. මේක  ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් සරල ක්‍රමයක්...

Thursday, December 16, 2010

ඉතා සරල Computer Virus එකක් හදමු





මේකත් මම කලින් කියලා දුන්න virus එක වගේම Computer Prank එකක්.. මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙන‍වා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැ‍ඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....



Wednesday, December 15, 2010

Files සහ Folders හංගන/ ලොක් කරන ලේසිම සහ හොදම ක්‍රමය මෙන්න.( Software අවශ්‍ය නැත.)




















ඔන්න අද මම කියන්න යන්නේ maxxa වැඩ කෑල්ලක් ගැන. අපිට කියලත් privacy එකක් තියනවනේ.. :) අපිට අත්‍යවශ්‍ය වන Documents එහෙම කාටවත් නොපෙනෙන විදිහට එහෙම නැත්තන් කාටවත් ඒ Documents තියන තැනට කිසිම විදිහකින් යන්න බැරි වෙන්න හදා ගන්න නොයෙකුත් Software දැන් තියනවා. ඒත් මම දැන් කියන්න යන්නේ කිසිම Software එකක් අවශ්‍ය නැති Folders හංගන හොදම ක්‍රමයක් ගැන...

Tuesday, December 14, 2010

අපිට අත්‍යාවශ්‍යම වන Converters ටිකක් එකම website එකකින්.


 මේ Site එක මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරි සරන කොට තමයි. අපිට අවශ්‍ය කරන ගොඩාක් Converters මේකෙන් අපිට නොමිලේම Download කරගන්න පුලුවන්. Site එකේ නම Boxoft.විශේෂයෙන්ම PDF to Word, PDF to Flash, PDF to HTML, සහ තවත් බොහො දේවල් මේ Site එකෙන් අපිට  free Download කරගන්න පුලුවන්.මම පහලින් දාලා තියෙන්න ඒ Site එකෙන් අපිට free Download කරගන්න පුලුවන් Converters list එක

Monday, December 13, 2010

අලුත්ම Windows 7 theme එක - Broken 7



අලුත් අවුරුද්ද වගේම Christmas එහෙමත් ලගම එනවනෙ... ඔන්න එකනිසා මම අද ගෙනවා අලුත් කාලෙය අලුත් වෙන්න අලුත්ම windows 7 theme එක...‍theme එකේ නම අහපුවහම නම් ටිකක් දුක හිතෙනවා වගේ... :) මේකෙ නම Broken 7..

Sunday, December 12, 2010

අපිට කැමති විදිහට web page edit කරමුද ?



සෑහෙන කාලෙකින් මට post එකක් දාන්නත් බැරි වුනානේ. ඔන්න මම අද කියන්න යන්නෙ නියම වැඩක්. අපිට කැමති විදිහට Web page එකක් edit කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් ඒක hack කරොත් විතරනේ. ඒත් මම අද කියන්නෙ එහෙම hack කිරීමක් ගැන නම් නෙමෙයි....