Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Sunday, November 6, 2011

තවත් Google Funny tricks තීපයක්




මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු

Saturday, November 5, 2011

Pen drive එකේ Folders ඔක්කොම Shortcut වෙලාද? මෙන්න විසදුම




මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේක. Virus එකක් මගින් පෙන් එකේ තියන සේරම ‍Folders Shortcut බව‍ට හරවනවා. එතනින් පස්සේ අය ඒක open කරගන්නවත් අපිට බැහැ. ඒත් සමහර වෙලාවට නම් Right click කරල open කරහම folder එක open වෙනව. ඒකත් හැම Computer එකේම නෙමෙයි. සමහර Computer වල විතරයි ‍එහෙම වෙන්නේ.. එතින් එහෙම වුනාට පස්සේ ඒ folders ආපහු තිබුණ විදිහට හදා ගන්න ක්‍රම කීපයක් තියනවා. ඒකෙන් ලේසිම ක්‍රමය තමයි මම කියන්න යන්නේ

අපිට ඉතාමත් අවශ්‍ය වන Run Commands. ( Useful Run Commands )



පරිගණකය හසුරවන හැම මොහොතකම අපිට අපගේ ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් නම් නේද? ඒකට තමයි අපිට Run කියන Option එක දීලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන Service එක Software එක Tool එක open කරගන්න easy ම විදිහ තමයි මේක. run command එකක් හරි විදිහට දැනගන්නත් අවශ්‍ය වෙනවා. නැත්තන් බැහැ....Windows XP සහ Windows 7 වලදී භාවිතා කරන Run Commands කීපයක් මම පහලින් දාලා තියනවා. ඒවා සමහරක් නම් දෙකටම සමානයි. ඔයාලම Try කරල බලන්නකො.