Saturday, February 5, 2011

2012.12.21 ලෝක විනාශය සිදු වෙයිද ? ඇත්ත දැන ගන්න





ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ එකකින් මොකක් හරි ප්‍රකාශයක් දෙනවනම් මම හිතනවා අනිත් හැම අදහසටම වඩා අපිට ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන් කියලා. 2012 ලෝක විනාශය ගැන NASA ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් ලබා දුන් පිළිතුරු සදහන් Article එකක් ගැනයි මේ.

මේක හොදින් කියවලා තේරුම් ගන්න..එතකොට කාගෙවත් බොරු කතා වලට රැටටෙන්න ඕන නෑ. අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුන හැම අසත්‍ය ප්‍රකාශයක් ගැනම ඔවුන් හොදින මේ article  එකේ පැහැදිලි කරලා තියනවා..කවුරුත් කතා කරපු මායන් දිනදර්ශනය (Mayan Calender) හාසම්බන්ධ අපි නොදන්න කරුණුත් මෙහි අඩංගු වෙනවා..පහල ලින්ක් එක Click කරල ගිහින් මෙම කතාවේ සම්පූර්ණ ඇත්ත නැත්ත දැන ගන්න සම්පූර්ණ ලිපිය කියවන්න...




13 comments:

පහුගිය දවස්වල කොපි කරන්න මොකුත් හම්බවෙලා නෑ වගේ.

@Anonymous
ow ne .... mata wena wada nane copy kara kara inna...hangila cmnt karanne nathuwa..eliyata awith cmnt karanna...aduraganna puluwanne ethakota... :)

moko me add goda?blog1 epa wenawooooooooooooooo

@Anonymous
ah ad 3i ne thiyenne..anith ewa okkoma mata sponser karana ayage ewa..

මල්ලි මේක ගොඩක් පරන විස්තරයක්නේ. මේක මම කියෙවිවා මීට කලින්.කොහොමත් උත්සහයට සතුටුයි.

ඔන්න මං ඇඩ්ස් ක්ලික් කලා හරිය...:))

තමුන්ටම කියල ලියන්න මොකුත්ම නැති වුනාම වෙන කාගෙහරි දේවල් කොපි කරල ලියන එකේ වරදක් නම් මම දකින්නේ නෑ. නේද මචං හික් හික්

@Anonymous
[co="green"]හ්ම්ම් විස්තරය නම් පරණයි කමයි අයියේ. ඒත් කාරණාව 2012 ලෝකවිනාශය සම්බන්ධ‍ව නිසා ඔක කියවපු නැති අයට දැනගන්නයි දැම්මෙ. අනිත් එක නාසා අයතනය මගින් දිනපතා අප්ඩේට් කරන NEO program office site එකේ ලින්ක් එකත් ඔය article එකේ සදහන් වෙන නිසාම තමයි දැම්මෙ.[/co]

@Ruwan Ratnayaka
බොහොම ස්තූතියි උදව්වට

@Anonymous
[co="red"]මෝඩකම ප්‍රදර්ශනය කරන ‍මෝඩයො ඉන්න එක ගැනත් මම පුදුම වෙන්නෙ නෑ..හික් හික් :)) මොනව කරන්නද ඉතින් උත්සහයට සතුටුයි. ඒවුනාට මින් පස්සේවත් මේ වගේ බාලාංශ වැඩ කරන්න එපා.නිව‍ටයෝ වෙන්නැතුව නිදහසේ එලියට ඇවිත් විවේචනය කරන්න.පිරිමියෙක් නම් වෙන්න බෑ කොහෙත්ම [/co]

චූටි මල්ලියට ලගදි කොපි කරන්න මොකුත්ම හම්බවෙලා නෑ අප්ප. පවූ. මම මොනාහරි හොයල දෙන්නද පැටියො :P

ane ban ubata puluwanda mehema ekak wath.nika p kenek wennetiwa idapan moda rila mota.uba mokuth hoyala denna one ne.ubama hoyagena balapan

Post a Comment