Sunday, September 11, 2011

Gmail Sign in page එක අලුත් වෙන්න යන්නේ. ඒක හොදයිද බලන්න


මම gmail එක check කරන්න යද්දි අහම්බෙන් තමයි මේක හම්බුනේ. .ගියපු ගමන් username , password ගහල log වෙනව මිසක් page එකේ උඩ බිම බලන්නෙ නෑනේ. ඉතින් ඔන්න gmail එකෙනුත් Sign In page එක වෙනස් කරන්න යන්නේ..මට නම් අලුතින් දාන්න යන එක හොදයි . හරි පැහැදිලියි ඒක.. ඔයාලත් බලන්න මම පහල දාලා තියන Screenshot එකෙන් page එක ‍හොදද කියල.




මෙන්න මෙහෙමයි ඔය page එක අපේ browser එකේ එන විදිහට හාදාගන්නෙ..ඉස්සල්ලම browser එකේ address bar එකේ www.gmail.com එක ගහල gmail sign in page එකට යන්න.ඊටපස්සේ page එක යට තියන මම පහලින් දාලා තියන Screen shot එකේ විදිහට ඒ preview it button එක‍ට click කරන්න.



බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

0 comments:

Post a Comment