Sunday, November 6, 2011

තවත් Google Funny tricks තීපයක්




මම මුලින්ම Google එක්ක Fun එකක් ගමුද කියන post එකේ Funny tricks 30+ තියනවා. මම අද තවත් ටිකක් අරගෙන ආවා. නිකන් ඉන්න වෙලාවට කරල බලන්න. ටිකක් සන්තෝස වෙන්නත් එක්ක හොදයිනෙ.. අනිත් එක මේවා ගැන දන්නෙ නැති යාලුවො එහෙම ඉන්න වනම් ටිකක් පුදුම කරවන්නත් පුළුවන්නෙ.. හරි අපි එහෙනම් වැඩේ‍ට බහිමු


ඉස්සල්ලම ටිකක් පුදුහ හිතෙන එකක් කරල බලමු.


මේක මම Firefox සහ Google chrome Browsers දෙකේම අත්හදා බැලුවා. ඒත් Firefox වල නම් වැඩ කලේ නැහැ. ඔයාලා try කරලා බලන්නකෝ වැඩ කරනවද කියලා. Google Chrome එකේ නම් එලකිරි වගේ වැඩ. ඉස්සල්ලම chrome open කරලා Google homepage එක‍ට යන්න. එකියන්නේ Google.lk හරි google.com හරි google.co.uk හරි google.co.in හරි ඕන එකකට කමක් නෑ. ඊට පස්සේ Search Bar එකේ මෙහෙම Type කරන්න." Do a barrel roll " කිසිම දේකට Click කරන්න එපා.නිකන් type කරන්න විතරයි ඕන. ඊට පස්සේ බලන්න මොකද වෙන්නෙ කියලා..හහිහිහිහි..සාමාන්‍යයෙන් නම් " do a " කියල විතරක් type  කරත් මේක වෙනවා. කරලම බලන්න‍කො.

මේකත් Do a barrel roll වගේම එකක් . Google homepage එකට ගිහින් " askew " කියල type කරන්න. අකුරු වරද්දන්න එපා. කිසිම දෙයක් click කරන්නත් එපා. type කරල බලන්න මොකද වෙන්නෙ කියලා.


දැන් මම පහලින් දාලා තියන ඒවා Search Bar එකේ type කරලා I'm feeling Lucky click කරන්න


  1. googlegooglegooglegoogle
  2. google magic ( මේකට ගිහින් page එකේ ඕනම තැනක Click කරල බලන්න )
  3. revolving google
  4. google gravity
  5. searchincolor




බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

2 comments:

Post a Comment