Saturday, August 6, 2011

Google එක්ක Fun එකක් ගමුද? මෙන්න Google Funny Tricks 30+



අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ‍ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො.
ඉස්සල්ලම කියල දෙන්න යන්නෙ Google එකේ තියන "I'm Feeling Lucky" button එකත් එක්ක කරන්න පුලුවන් Tricks කීපයක්. මම පහල දාලා තියන ඒවා එකින් එක Google Search එකේ type කරලා "I'm Feeling Lucky" button එක Click කරල බලන්නකෝ ‍මොකද වෙන්නේ කියලා. අපි නොහිතන Fun දෙවල් වලින් තමයි නතර වෙන්නෙ

Note : Google search එකේ type කරන්න කලින් බලන්න කාගේ හරි account එකකින් මොකක් හරි Google service එකකට log වෙලාද කියල..එහෙම නම් එක sign out කරල ඉන්න..නැත්තන් Google search එකේ type කරපු ගමන් results පෙන්නනව "I'm feeling lucky" button එක click කරන්න කලින්.

  1. google elgoog
  2. Is  Google real
  3. google timemachine
  4. Is google xhtml
  5. Is  Google bad
  6. Is Google Good
  7. Is Google God
  8. Is Google Fake
  9. Is Google Fake
  10. google fonts
  11. google fight
  12. google red ( ඔයාට කැමති පාටක් search කරල බලන්න )
  13. google and bing are the same
  14. google dangers
  15. google zombie
  16. google dark
  17. google sphere
  18. Who’s the cutest
  19. toogle
  20. lol limewire
  21. Google gothic
  22. 466453.com
  23. Meliza
  24. MentalPlex
  25. Google pirate
  26. Google Loco
  27. Weenie google
  28. epic google
  29. Googoth
  30. find Chuck Norris ( මේක හොදට කියවන්න )

කොහොමද වැඩ ටික....නියමයි නේද? මම පහලින් දාලා තියන site වලටත් ගිහින් බලන්නකො‍..නියම වැඩ ටිකක් බලාගන්න පුලුවන්



comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදද..



Earn money with AlertPay බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

1 comments:

මටනම් අල්ලල ගියෙ Meliza...

Post a Comment