අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො.
ඉස්සල්ලම කියල දෙන්න යන්නෙ Google එකේ තියන "I'm Feeling Lucky" button එකත් එක්ක කරන්න පුලුවන් Tricks කීපයක්. මම පහල දාලා තියන ඒවා එකින් එක Google Search එකේ type කරලා "I'm Feeling Lucky" button එක Click කරල බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අපි නොහිතන Fun දෙවල් වලින් තමයි නතර වෙන්නෙNote : Google search එකේ type කරන්න කලින් බලන්න කාගේ හරි account එකකින් මොකක් හරි Google service එකකට log වෙලාද කියල..එහෙම නම් එක sign out කරල ඉන්න..නැත්තන් Google search එකේ type කරපු ගමන් results පෙන්නනව "I'm feeling lucky" button එක click කරන්න කලින්.
- google elgoog
- Is Google real
- google timemachine
- Is google xhtml
- Is Google bad
- Is Google Good
- Is Google God
- Is Google Fake
- Is Google Fake
- google fonts
- google fight
- google red ( ඔයාට කැමති පාටක් search කරල බලන්න )
- google and bing are the same
- google dangers
- google zombie
- google dark
- google sphere
- Who’s the cutest
- toogle
- lol limewire
- Google gothic
- 466453.com
- Meliza
- MentalPlex
- Google pirate
- Google Loco
- Weenie google
- epic google
- Googoth
- find Chuck Norris ( මේක හොදට කියවන්න )
කොහොමද වැඩ ටික....නියමයි නේද? මම පහලින් දාලා තියන site වලටත් ගිහින් බලන්නකො..නියම වැඩ ටිකක් බලාගන්න පුලුවන්
- Googlism
- Annoying Google
- Google Painter
- Shiny Search ( ඔයාලමට කියලා Search Engine එකක් හදාගන්න )
- Funම පේජ් එක හිහිහි
comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදද..
Earn money with AlertPay බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...
1 comments:
මටනම් අල්ලල ගියෙ Meliza...
Post a Comment