Friday, March 16, 2012

Apple iPad Sri Lankan Version. ලංකාවට පමණයි!



අද apple සමාගම විසින් එයාලගේ නවතම iPad HD එක out කරානේ....හ්ම්ම් මේක දැක්කහම ඔයාලට පුදුම හිතෙන්න ඇති නේද Apple සමාගමෙන් ලංකාවට ඇත්තටම Apple iPad එකක් out කරලද කියලා..හිහිහි.. ඒක ඔයාලම මේක බලල තීරණය කරන්නකො හොදද. මේ Apple iPad එකේ නම Apple iYo. ටිකක් හිනා වෙලා ලේ පිරිසිදු කරගන්නයි මම මේක දාන්නේ.
අපේ ලංකාවේ ඉන්න වැඩ කාරයෝ කීප දෙනෙක් එකතු වෙල මේ කරල තියන වැඩේ නම් මට නම් නියමයි. වරදක් කියන්න නෑ හොදට කරල තියනවා. ඉතින් බලල ටිකක් හිනා වෙලා Comment එකක් එහෙම දාලා යන්නකෝ.






බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

2 comments:

හෙ හේ..හිනා වෙලා පන ගියා..මේක වස අපහාසයක්....!

Post a Comment