Wednesday, March 21, 2012

Download ISO for All Versions of Windows and Office




මේක හුගක් වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද Windows 95 වල ඉදන් Windows 7  වෙනකනුත්. ඒ වගේම Office XP වල ඉදල Office 2010 වෙනකනුත් ISO Images ටික මම දෙන්න යන්නේ. කාටවත් තමන්ට ඕන Windows හරි Office හරි හොයාගෙන එක එක තැන් වල රස්තියාදු වෙන්න ඕන නෑ. ඉතින් මේකට නම් බොරු වැල් වටාරම් ඕනෙ නෑනේ...කෙලින්ම වැඩේට බහිමු.
ඉස්සල්ලම Windows වලින් පටන්ගමු නේද...මොකද Office දාන්නත් Windows ඕනෙනෙ. මේකට නම් මට Comments ඕනෙ හොදද...හිහිහි බොරුවට කිව්වේ කැමති නම් හොදයි නම් විතරක් Comment එකක් දාලා යන්න..


Windows

මෙහි අඩංගු වන්නේ පහත සදහන් Windows version ය.
  • Windows 95
  • Windows 98SE
  • Windows ME
  • Windows XP SP1
  • Windows XP SP2
  • Windows XP SP3
  • Windows XP SSP
  • Windows Serials.pdf
  •  Windows 7 with Loader
මම පහලින් link එක දෙන්නම්. කැමති windows version එකක් උඩ click කරල *.iso file එකට click කරන්න. එතකොට download කරන්න අහයි. පහලින් මම දාලා තියනව මම දෙන link එකට ගිහාම ඔයාලට දකින්න හම්බෙන දේ Screen shot එකක්. එතනින් ඔයාලට එකින් එක Download කරගන්න පුළුවන්.



Office

මෙහි අඩංගු වන්නේ පහත සදහන් Office version ය.
  • Office XP
  • Office 2003 SP1
  • Office 2007 Enterprise
  • Office Serials.pdf
  • Office 2010 x86 / x64 with crack
Windows Download කරපු විදිහම තමයි. වෙනසක් නෑ..බලන්නකෝ Screen shot එක දිහා.


මේ විදිහට ඕනෑම දෙයක් Download කරගන්න Parent Directories වලට යන විදිහ මම පසුව කියල දෙන්නම්.



බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

3 comments:

Office 2010 x86 / x64 with crack
එක මාස 6 කට සැරයක් අලුත් කරන්න ඔනද?

මමත් දැන් ගොඩක් දවස් ඉදන් crack කරල දාගෙන ඉන්නේ. මාස 6ක් නම් තාම ගියේ නෑ.. එහෙම ගියහම තමයි බලන්න ඕන. ඒත් ඉතින් අයෙත් ක්‍රැක් කරන එකනේ තියෙන්නෙ. ඒක අමාරු වැඩක් නෙමෙයිනේ. :))

Post a Comment