Tuesday, November 2, 2010

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?



Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.....

මුලින්ම බලමු මේකෙන් වෙන්නෙ මොනාද කියල...

1. එකපාරම CD Rom එක open වෙලා close වෙන‍වා
2. Monitor එකේ power off වෙනවා
3. User Log out කරවනවා
4. Computer එක turn off කරවනවා
 කොහොමද වැඩ.... :) හොදයි නේද? මෙහෙම වෙනකොට ඕනම කෙනෙක්ට හිතෙනවනෙ Virus එකක් ගිහින් කියලා.

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ nircmd.exe කියන nifty utility එක මෙතනින් Download කර ගන්න එකයි. 
ඊට පස්සෙ ඒක extract කරල එකෙ තියන nircmd.exe එක bouble click කරල එන window එකේ “Copy To Windows Directory. කියන එක click කරන්න.
ඊට පස්සෙ notepad open කරලා bat file එකක් create කරගන්න තමයි ඔයාලය කරන්න තියෙන්නෙ. ඒකෙ ඇතුලත් වෙන්න ඕන දේවල් තමයි පහල තියෙන්නෙ. ලේසියට එක copy කරල paste එකක් දාගන්න.
cd %windir%
nircmd.exe cdrom open e:
nircmd.exe cdrom close e:
nircmd.exe monitor off
nircmd.exe exitwin logoff
 ඊට පස්සෙ මේක fun.bat කියලා යාලුවගෙ Computer එකේ ඔයාලට කැමති තැනක save කරන්න.
හැබැයි හොදට මතක තියාගන්න. යාලුවගේ Computer එකේ CD Rom එක එහෙම තියන තැන, ඒකියන්නෙ D:,E:,F:,....etc  කියලා හරියටම notepad එකේ type කරන්න. 
ඊට පස්සේ save කරගත්ත bat file එක Start=> All Programs=> Startup එකට drag කරන්න. 
Computer එක on වෙන හැම වාරයක් පාසාම මේ දේ සිද්ද වෙනවා.. :) ‍හොදයි නේද වැඩේ. හිහිහිහි.....


7 comments:

auto startup folder 1kata copy wena heti hadanne kohomada kiyannako!!!

startup folder ekata automa copy wenna denna kramayak nam mama danne naha.. :(.. post eka thiyana widihata thamai karanna wenne..

download karanna dila tiyena ekath virus ekak nemei neda :D

danaganna deyak thiyenawa oya download karanna dipu eka yaluwage comp eketh tiyenna oneda.

anika thama meka ain karanne kohomada.

NirCmd off the site download karanna bayai wage nam use original site eken ganna. NirCmd walin karanna puluwan dewal site eke thiyanawa.

http://www.nirsoft.net/utils/nircmd.html

Startup ekata nikamma entries add karana ekanam eachara lesi na.. I mean, without some coding. Me thiyana widihatanam lesima "reg" command eka. Try "reg ADD /?" in command line for more information.

Entries add karanna one than tika meken balaganna: http://www.absolutestartup.com/help/Winstart.htm

ah Ayoma thnX machan help ekata.Sahenna useful link ekak dunne..mamath eka poddak study karanna one...@ DJ - baya wenna deyak na eka virus ekak nemei.. :) .

meka computer eken ain karana hati kiyanna......nathnam itin digatama run wenawane........

hehe mehemai... cd rom eka open wenna podi welawak yanawane.ethakota open wela thiyana cmd prompt eka ikmanata close karanna..itapasse startup eken api hadagaththa bat file eka remove karanna. ethakota hari... :)

Post a Comment