Monday, August 8, 2011

Download Windows 8 (ලීක්ඩ් වර්ශන් එක)





අද ටිකක් අන්තර්ජලේ පැත්තේ කරක් ගහනකොට තමයි මට මේ වටිනා කියන දේ හම්බුනේ. ඉතින් අපි වෙනුවෙන් අපි කියලා මම ඔන්න ඒක ඔයාලට අරන් ආවා. ඔය Windows 8 කියන්නේ Microsftලගේ අලුත්ම OS එකනේ.


හැබැයි මේක තවම Out වෙලා නම් නෑ..මේක Out වෙන්නෙ 2012 කියල තමයි දැනට තියන ආරංචි මාර්ග වලින් කියවෙන්නෙ...හ්ම්ම් ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ Microsoft ලගෙන් ලීක් වුන version එක. කිව්වට තරහවෙන්න නම් එපා මම අරන් නම් බැලුවෙ නෑ..ඒක නිසා මම ඒ post එක තිබුන ලින්ක් එක දෙන්නම් ඔයාලම ගිහින් බලන්නකො...


මේක Download කරගන්න නම් torrent download කරන software එකක් ඕන.. ඒක මෙතනින් Download කරගන්න...

Windows 8 Tweaker Tool එක මෙතනින් Download කරගන්න.




බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

5 comments:

මේකේ virsion number එක මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන්ද?

මේකේ version එක තමයි අජිත් අයියෙ leaked version හිහිහිහි.. හම්ම් හිතා ගන්න අමාරුයි අජිත් අයියේ මොකද මේක Beta version එකටත් කලින් out වුන එකක්නෙ

ඕවා බොරු කතා. ඕවා 7 වලටම තීම්ස් දාල හදපුවා. release candidate ekak enakota wunath labana awurudda wey. ekath ape machine wala duwawanna puluwan weyda dan na. eke 32bit version ekak na. a nisa dan thiyena dual core, core2duo desktop wala duwawanna bari wey.

hmmm කතාව ඇත්ත...බොහොම ස්තූතියි Comment එකට

මාත් මීට කලින් කිහිපවරක්ම උත්සහා කරලා බැලුවා වැඩක් උනේ නෑ නේ..:((((

Post a Comment