Monday, August 1, 2011

Google Web Site එකට වෙඩි තියමු.



 Google එකට වෙඩි තියමු කිව්වට ඇත්තටම නෙමෙයි හොදද. මේක Game එකක්. ඒ වගේම Google විතරක් නෙමෙයි ඕනම Web Site එකකට වෙඩි තියන්න පුලුවන් අපිට. කරන්න තියෙන්නෙ අපි කැමති Web site එකකට ගිහින් මම පහලින් දාලා තියන Java Script එක Address Bar එකේ එකියන්නේ website එකේ URL එක ( Website එකේ Address එක) තියන තැනට Copy කරල Enter කරන එක විතරයි.



javascript:var%20s%20=%20document.createElement('script');
s.type='text/javascript';document.body.appendChild(s);
s.src='http://erkie.github.com/asteroids.min.js';void(0);
 මේ Java script එක කොපි කරලා පේස්ට් කරලා එන්ටර් කරහම Game එක නිකන්ම open වෙයි browser එකේ. ඔයාලට පෙනෙයි Triangle එකක් වගේ icon එකක්. ඒක තමයි අපේ යානය. W , A , D ,  keys වලින් අපිට යානය පදවන්න පුලුවන්. Space Bar එකෙන් තමයි වෙඩි තියන්නේ. ඔයාලා ගහලම බලන්නකෝ.. නියම ගේම...........





Earn money with AlertPay බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

0 comments:

Post a Comment