Tuesday, August 9, 2011

Windows 8 Transformation Pack for Windows 7 & XP




හ්ම්ම් ගොඩක් අය කැමති නෑනේ ගොඩක් වෙලාව යන වැඩ කරන්න. ඉතින් ඊයේ දුන්න Windows 8 ලීක්ඩ් වර්ශන් එකත්  Downlaod වෙන්න සෑහෙන වෙලාවක් යන නිසා ගොඩක් අය ගන්න නැතු ඇති...ඉතින් ඉතා ඉක්මනින් අපේ OS එක Windows 8 වලට හරවගන්න තියනවනම් නේද?..හ්ම්ම් එහෙනම් ඔන්න මම අද ගෙනවා එකට නියම කරන Software එක. ඒක තමයි Windows 8 Transformation Pack..

හ්ම්ම් මේක Windows 7 වලට වෙනම Software එකක් විදිහටත් Windows XP වලට වෙනම එකක් විදිහටත් තමයි තියෙන්නෙ. මගේ ගාවා තියෙන්නෙ Windows XP නිසා මම දාලා බැලුවෙ XP වලට හරියන එක...නියමට තියනවා..අය ඉතින් කතා කරලා වැඩක් නෑ..Windows 8 එලියට අපු ගමන් හොද ඉල්ලුමක් තියෙයි කියලා හිතෙනවා...එහෙනම් මම පහල දාලා තියන links වලින් Download කරගෙන දාලා බලන්නකො..

Note :- Transformation Pack එක Download කරාට පස්සෙ ඒක Install කරන්න කලින් තියන Virus Guard එක Deactivate කරල ඉන්න.මොකද ඒක ඇතුලෙ patch එකක් තියන නිසා Virus guard එකෙන් අල්ලනවා..ම‍ගෙ තියෙන්නෙ Norton 360..ඒකෙන් අල්ලුවා...බය වෙන්න දෙයක් නෑ..Virus නෑ. Patch එක නිසා අල්ලන්නේ.

Transformation Pack for Windows XP


 මෙතනින් Downlaod කරගන්න (14.22MB)


Transformation Pack for Windows 7

 මේක කොටස් දෙකක් X86"32Bit" සහ X64"64Bit"... ඒකනිසා ඔයාලට ගැලපෙන හරි එක බලලා Downlaod කරගන්න..











බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

3 comments:

මම මේකක් හොය හොයා හිටියේ ඩවුන්ලෝඩි වෙන්න දැමිමා... ගොඩක් ස්තුතියි....

hmm nop vista walata neme thiyenne xp and 7..
me link eken download karaganna

http://bit.ly/wWHtD7

XP/Vista/Win7/ one ekakata wada

Post a Comment