Tuesday, August 23, 2011

Old FB chat එකට මාරු වෙන්න හරියනම ක්‍රමය..




 අපි හැමෝටම අලුත් FB chat එක හිසරදයක් වෙලා නේද? අපහු පරන Chat එකට එන්න අපි එක එක Script Install කරල බැලුවනේ. ඒත් මට නම් එකක් වත් හරියට අල්ලල ගියේ නෑ. මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම අද දෙන්න යන්නෙ Old FB Chat එකට මාරු වෙන්න පුලුවන් හරියනම Script එක...


ඉස්සල්ලම ඔයාල‍ගේ Mozilla Firefox open කරගන්න.. Mozilla වල මේ Script එක run කරන්න නම් ග්‍රීස් යකා ස්ථාපිත කරල තියෙන්න ඕන Mozilla වල..මම ග්‍රීස් යකා කිව්වෙ Greasemonkey වලටනේ..

Greasemonkey firefox ව‍ල ස්ථාපිත කරල තියන අය අයමත් ඒක කරන්න ඕනෙ නෑ..එහෙම නැති අය ඉස්සල්ල Greasemonkey Mozilla වල‍ට Install කරගෙන ඉන්නකො..


ඒ Page එකේ තියන Add to Firefox button එක click කරන්න



Add to firefox click කරපු ගමන් උඩින් මතු වෙන Allow button එක click කරන්න.
 



 දැන් එන window එකේ Install now click කරන්න..




 හරි දැන් ග්‍රීස් යකා කරදරයක් නැතුව Install කරල ඉවරයි. Mozilla Restart කරල අරගන්න... ඊට පස්සෙ පහල තියන පියවර ටික අනුගමනය කරලා script එක install කරගමු.

ඊලගට එකේ තියන install button එක click කරන්න.



 දැන් එන window එකේ Install click කරන්න..




 හරි දැන් වැඩ සේරම හරි..දැන් බලන්න FB ගිහින් වැඩේ හරිද කියලා..එ‍හෙනම් Comment එකක් දාලාම යන්න ඕනේ හොදේ..Script එක‍ off  කරන්න ඕනේ නම් Mozilla වල ‍right side එකේ උඩ තියන වදුරු මූනට නෙමෙයි ඒක ගාවින් පහලට තියන Arrow එකට click කරලා old fb chat කියන එකේ රයිට් එක අයින් කරගන්න..







බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

0 comments:

Post a Comment