Monday, August 1, 2011

Facebook Email , Notification වලින් Yahoo Inbox එක පිරෙනවද ? මෙන්න ඒකට විසදුම ( FB එකෙන් එන email filter කිරීම)


 මේක අපි කරන්න යන්නෙ yahoo mail එකට. මොකද gmail වල fb email filter කරන විදිහ ගොඩක් අය දන්නව මම හිතන විදිහට. ඇත්තටම FB email and Notification වලින් inbox එක පිරෙන එක නම් හරිම කරදරයක් තමයි. ඉතින් අපිට මේක හරිම ලේසියෙන් filter කරල වෙනම folder එකක‍ට එන්න හදන්න පුලුවන්. හරි අපි දැන් බහිමු වැඩේට...


1. ඉස්සල්ලම Facebook කියලා folder එකක් අපි yahoo mail එක ඇතුලේ හදා ගමු.






 2.දැන් Option ==> Mail Option click කරන්න



3. දැන් mail options වල එන වම් පස ඇති Filters කියන එක Click කරන්න.



4. දැන් Add Filter Click කරන්න. ඊට පස්සෙ එන එක මම පහල දාලා තියන Screen Shot එකේ තියන විදිහට fill කරන්න. ඊට පස්සෙ Save changes click කරන්න.





ඔන්න වැඩේ හරි . ‍ෆේස්බුක් Email අය කවදාවත් Inbox එකට එන එකක් නෑ..එහෙනම් මම ගිහින් එන්නම් ඈ......comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...



Earn money with AlertPay බල්ලන් ගැන සියලු තොරතුරු සදහා Dog↕islanD වෙත පිවිසෙන්න...

1 comments:

මමත් මේ වගේ ලිපියක් ඉස්සර Gmail ලිව්වා මතකයි. නියමයි ලිපිය

Post a Comment