Wednesday, November 10, 2010

එකවර Accounts කීපයකටම log වියහැකි Gmail Notifier එකක්


හැම වෙලේම අලුතෙන් email එකක් ඇවිත්ද බලන්න gmail එකට log වෙලා එපා වුන අයට හොද software එකක් මේක :) මේකෙ තියන වැදගත්ම දේ තමයි එකපාර gmail account කීපයකටම log වෙලා ඉන්න පුලුවන් එක. ගොඩක් අයට gmail accounts එකකට වඩා තියන නිසා මේක ඒ අයට නම් ගොඩක් ඕන වේවි. ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් මෙය මගින් කර ගැනීමට පුලුවන් 
ඉන් කීපයක් විදිහට, 
  • එක click එකකින් Account එකට log වීමේ පහසුව
  • unread emails වල count එකක් පෙන්වීම
  • sound and tray icon alert එකක් ලබාදීම
  • Email Headers කියවීමේ හැකියාව
  • Email Delete කිරීමේ හා Mark as Read කිරීමේ හැකියාව
  • Start up එ‍කේම Run කිරීමේ හැකියාව

 Gmail Notifier මෙතනින් Downlaod කරගන්න

Gmail Notifier ඔබගේ පරිගනකයේ ස්ථාපිත කරාට පස්සෙ Tray icon එක පේන්නෙ මෙන්න මේ විදිහට

අලුතින් තව account එකක් add කරගැනීමට අවශ්‍ය නම් tray icon එක උඩ Right Click කරහම එන menu එකේ උඩම ඇති add කියන එක click කරන්න ඕන



අපිට කැමති email address ටික add කරාට පස්සෙ මෙහෙමයි gmail notifier දිස්වෙන්නෙ

9 comments:

වටිනා කියන ලිපියක්....ස්තුති
http://harshagemathakayan.blogspot.com/

දන්නවනම් දෙන්න පුළුවන්ද yahoo, gmail වගේ ඕනම account එකක් notify කරන්න පුළුවන් software එකක්.. ගොඩක් වටින දෙයක් වෙයි ඒක..

ඔකෙන් GMail විතරයි නේ.firefox වලට web mail notifier කියන Add-on එක install කරාම gmail,yahoo,hotmail වගෙ ඕන එකකින් ඕනතරම් account ගානක් දාගන්න පුලුවන්.

@ Harsha :- thnX machan .. visit ur blog .realy nice..
@ Sanju :- free download karaganna puluwan multi mail notifier ekak nam thawama mata hambela naha.eth trial version ekak nam thiyanawa. eka methanin baganna
http://www.multiemailnotifier.com/

@chathura :- Firefox add-on use karanakota firefox slow wenna puluwan ekata hodama de thamai software ekak daganna eka kiyalai mama hithanne..

ඇයි ඉතින් මේක බයක් සැකක් නැතුව එයාලගේ ඔෆීෂියල් සයිට් එකෙන් (http://gmailnotifier.com/) බාගන්න ලින්ක් එක දාන්නේ නැතුව mediafire වලට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්නේ...?

@ Saman :- hmmmm hoda prashnayak ahuwe.. :) mehemai.. mama mediafire link ekakin dunna kiyala mata case ekak watei kiyala mama nam hithanne na..medaifire ekata upload karala link ekak dunnahama mata measure karaganna puluwan mage blog eka balala keedenek eka download karada kiyala... :)

Privacy gana tikak bayanam,
http://toolbar.google.com/gmail-helper/notifier_windows.html
try karala balanna.

Anyway, Saman kiyana kathawath aththa. Me wage files dakkama katiya download karanna baya wenawane. Link eka track karanna onenam http://bit.ly/ wage site ekak use karanna. As an example http://bit.ly/9SJNu1 points to http://gmailnotifier.com . http://bit.ly/ wala oyage account ekak thibunamam ara link eka click karapu times gana hoyaganna puluwan.

ah ela machan :|.... thnX kiyala dunnata..mamath oka gana tikak ahala thibuna..passe call ekak deela full details tika ahagannamko hodada..

:)] sure bro! Anyway niz post.. Keep up the good work!

Post a Comment