Thursday, November 25, 2010

Online Mp3 Cut කරන්න අවශ්‍යම වෙන වෙලාවට මෙන්න විසදුම


mp3 file එකක කොටසක් Cut කරගන්න අපිට උවමනා වෙන අවස්ථා ගොඩක් තියනවා. ඒ වෙනුවෙන් ආපු Softwares එහෙමත් ගොඩක් තියනවනේ. ඒත් අපිට Emergency case එකකට Mp3 එකක් cut කරගන්න Software එකක් නැතිවුනොත් එහෙම වැඩේ එතනින්ම නවත්තන්න තමයි වෙන්නෙ. 


ඒත් ඒකට හොදම විසදුම තමයි online mp3 cutter කියන්නේ. අපිට සාමාන්‍යයෙන් මේක ගොඩක්ම ඕන වෙන්නෙ අපේ Phone එකට Ring Tone එකක් දාන්න වෙද්දි තමයි. හිහිහි...... :) එහෙනම් පහල තියන ලින්ක් එකෙන් Visit එකක් දාලා බලන්නකො වැඩේ කොහොමද කියලා



0 comments:

Post a Comment