Friday, November 19, 2010

අපේම Screen එක Record කරගන්න නියම Screen Recorder එකක්



ඔන්න අද මම දෙන්න යන්නෙ නියම Software එකක්. මේකේ නම Cam Studio. මේකෙන් අපේම Screen එක record කරන්න පුලුවන්. අනතිමට avi format එකෙන් තමයි save කරන්න තියෙන්නෙ. තව මේකෙ වැඩ කෑලි ගොඩක්ම තියනවා. මම කියනවට වඩා අරගෙන use කරලම බලන එක තමයි හොද. :)
මම use කරල තියන ගොඩක් Screen recorder වල record වෙන්න දැම්මට පස්සේ PC එක slow වෙනවා. ඒ කියන්නෙ අපිට හරියට වැඩක් කරගන්න බෑ නිකන් mouse point එක හිරවි හිරවි තමයි යන්නෙ. ඒත් මේකෙන් එහෙම වෙන්නෙ නෑ. අපිට හොදට වැඩ කරගන්න පුලුවන්. කිසිම විදිහකින් machine එක හිරවෙන්නෙ නෑ. හ්ම්ම් එහෙනම් කතා ඇති නේද. මේ තියෙන්නෙ Cam Studio වල screen shot එකක්. ඊටත් පහලින් Download link එක ඇති. Download කරල බලල Comment එකකුත් දාන්න හොදද.



Cam Studio ‍මෙතනින් Download කරගන්න


1 comments:

Post a Comment