Friday, November 5, 2010

නිකන් ඉන්න වෙලාවට play කරන්න Galactic Inbox ( Gmail )



නිකන් net එකේ සැරි සරනකොට තමයි මට මේක ‍හම්බුනේ . සමහර විට ඔයා‍ලටත් මේ game එක කලින් හම්බබෙලා ඇති. ඒත් මම හිතන්නෑ‍ ගොඩක් අය ‍මේක දන්නවා ඇති කියලා. ‍ මේක අපූරු Game එකක් gmail එක්ක අනුබද්ධ වෙලා තියන නිසා පොඩි ගතියකුත් නැත්තෙම නැ. ඔයාලත් play කරලම බලන්නකො.  මෙතනින් පිවිසෙන්න => Galactic Inbox










2 comments:

I think we are missing an important point here.

Me game eka Flash wage out of box game development platform ekakin hadapu ekak nemei..

Meka karala thiyenne 90% JavaScript (Processing Library) and HTML5 use karala. HTML page eke source code eka aragena "script target="doodle" type="application/processing"" search kalama, game eke JavaScript code eka balaganna puluwam.

JavaScript based game development kochchara lesida kiyala code eka dakkama hithaganna puluwan wei ;)

hmm very important...! thnX ayoma kiyala dunnata.. Java script walin karanna bari deyak nathi tharam da?

Post a Comment