Wednesday, November 17, 2010

Trial Version Software වල expire වීමේ කාලය නවත්තමු


Internet එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි මට මේ Software එක හම්බුනේ. අපි කවුරුත් දන්න‍වා Trial Version Software එකක් යම් කිසි කාල පරාසයක් තුල expire වෙනව‍නේ. මේ Software එකෙන් කරන්නේ ඒක නවත්තන එක. කොච්චර ෂෝක්ද නේ.... :)
හැබැයි මේක හරියටම වෙනවද නැද්ද කියල නම් මම බැලුවෙ නෑ. ඔයාලා මේක Download කරා‍ගෙනම බලන්නකෝ. මෙකෙදි අපි කරන්නෙ අපිට ඕන Software එකේ වෙනම Icon එකක් create කරනවා Time Stopper Software එක හරහ open වෙන විදිහට. මම හිතනවා මේක ඉතා සාර්ථක වෙයි කියලා. මේකේ තියන එක් වි‍ශේෂත්වයක් තමයි System Clock එකට කිසිම විදිහකින් බලපෑමක් නොවීම. කරලා බලල මොනවා හරි ගැටලුවක් තියනවනම් Comment එකක් දාන්න හොදද.... :)

Time Stopper ‍මෙතනින් Download කරගන්න.


3 comments:

බලමු බලමු.... වැඩකරොත් නම් එලකිරිම තමයි

මරැ සනා මරැ මට මේක වටිනවා

Post a Comment