Thursday, November 25, 2010

බ්ලොගයට ගැලපෙන ලස්සන Mouse Pointer Cursor එකක් දාගමු

 මේක මගේ පලවෙනි Blogger Tutorial එක....බලන්නකො හොදද කියලා...අපේ Blog එක ලස්සන කරගන්න අපිට නොයෙකුත් දේවල් කරන්න පුලුවන්. මේකත් ඒවගේ වැඩක් තමයි. මම Blogger වලට අලුත් නිසා සමහර අය මෙවගේ දේවල් නම් හොදමට දන්නව ඇති. ඒත් තව අලුතින් blogger වලට එකතු වුන අයට මේක හුගක් Useful වෙයි.... :) ...
මෙහෙමයි මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේවගේ දේවල් කරන්න යද්දි අපි අතින් වැරදීම් සිද්ධ වෙන්න පුලුවන් ඒක නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාලගේ Blog එකේ HTML එක Backup එකක් දාගන්න එක. ඒක කෝකටත් හොදයි නෙ නේද.... :) 

හ්ම්ම් දැන් බහිමු වැ‍ඩේට. 
මුලින්ම ඔ‍යාලගෙ Blog එකට log වෙලා Dashboard එකේ Design කියන එකට යන්න.


ඊට පස්සෙ Edit HTML කියන එක Click කරන්න


දැන් HTML එකේ <head> කියන එක තියනවද කියල Search කරල බලන්න.
(ඒක Search කරන්න එකවර Ctrl + F keys press කරල එන Search bar එක උපයෝගී කරගන්න)
ඊට පස්සෙ ඒකට පහලින් මෙන්න මේ Code එක Copy කරල Paste කරන්න.
<style type='text/css'>body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur), progress;}</style>
රතු පාටින් තියෙන්නෙ මම තෝරාගෙන තියන cursor එකේ URL එක. ඔයාලට කැමති ඔයාලගේ Blog එකට ගැලපෙන Cursor එකක් ‍http://www.cursors-4u.com මෙන්න මේ Site එකට ගිහින් හොයාගෙන ඒකෙ URL එක රතුපාටින් පෙන්නල තියන තැන Paste කරන්න.
හ්ම්ම් දැන් හරි.... දැන් Template එක Save කරල Blog එක view කරල බලන්නකො.


2 comments:

to add a clock go to www.clocklink.com

Post a Comment