Wednesday, October 6, 2010

Google Docs ගැන දන්නවාද?


Google Docs කියන්නේ Google විසින් හදුන්වාදුන් නවතම පහසුකම කිව්වොත් වඩාත් නිවැරදියි මම හිතන්නෙ. හිතුවට වැරදිද දන්නෙත් නැ. :P..... :D මේක මාත් දැක්කෙ අහම්බෙන් වගේ net එකේ පොඩි search එකක් දානකොට. එක තිබුනෙ වැඩි ඈතක නෙමෙයි. Google home page එකේමයි තිබුණෙ. 
මෙන්න මේ විදිහට
ඊට පස්සෙ ඒක click කරල බලනකොට තමයි මාත් වැඩේ දැක්කේ . ඒකෙන් Document, Spreadsheet, වගේම Drawing වගේ දේවලුත් කරන්න පුලුවන්. හ්ම්ම්ම් දැන් බලමු ඒකට කොහොමද යන්නෙ කියලා බැරිවෙලාවත් ඒක ඔයාලගේ Google search එකේ නැත්තන්. එහෙනම්  Google Docs click කරලා ගිහිල්ලම බලන්නකො. 
මේ තියෙන්නෙ මම එතනට ගිහින් ගත්ත screen shot එකක් 


Google Docs

0 comments:

Post a Comment