Wednesday, October 6, 2010

TRACE WHAT YOU WANT...........


මෙහෙමයි මේක එක්තරා ආකාරයක website එකක් ගැන post එකක්...මේකත් ටිකක් Interesting වැඩක්. ඒත් මේකෙන් වැඩිපුරම වැඩ ගන්න පුලුවන් ඉන්දියානුවන්ට විතරයි. එයාලට මේක පාවිච්චි කරලා mobile no එහෙම trace කරන්න පුලුවන්. ඒ කියන්නෙ service provider කවුද, Location එක මොකක්ද , වගේ දේවල්. තව තව දේවල් ගොඩක් මේ website එක හරහා කරන්න හැතියාව අපිට නෙමෙයි ඉන්දියානුවන්ට තියනවා....... :( .... ඒත් අපිටත් මේ website එක හරහා ටිකක් වැදගත් වැඩක් කරගන්න පුලුවන් :).... ඒ තමයි ඕනම IP address එකක් trace කරන්න පුලුවන් :).. :D. දැන් ඔයාලා බලනව ඇති මොකක්ද මේ website  එක කියලා නේද?


මෙන්න මම screen shot එකකුත් ගත්තා ඔයාලට වැ‍ඩේ ‍හොදටම පැහැදිලි වෙන්න.


මගේ IP address එක trace කරල ගත්ත screen shot එකකුත් දැම්මා ඔන්න ඔයාලට බලාගන්න

India Trace එකෙන් කරන්න පුලුවන් තවත් දේවල්


Trace Mobile Number

Trace Vehical Number

Trace Pin Code
 
Trace IP Address
 
WHOIS Trace
India Trace  ගිහින්ම බලන්නකො

0 comments:

Post a Comment