Tuesday, October 5, 2010

ලස්සන පින්තූරයක් නිර්මාණය කරගන්න Photoshop ඕනෙමද ?




මේක ටිකක් අමුතු තාලෙ online  වැඩක්. ඔක්කොම නැතත් ගොඩක් අය ආසයිනෙ පින්තූරයක් නිර්මාණය කර ගන්න ලස්සනට :) .....මේ වැඩේට Photoshop වගේ Software එකක් අවශ්‍ය නැ. ඒත් මේකෙන් Photoshop වගේ ලොකු ලොකු වැඩ නම් කරන්න බෑ :) ඒකේ තියන දේවල් ලස්සනට edit කරගන්න තමයි අපිට පුලුවන්. මේකෙ නම ThinkDraw. හ්ම්ම්ම් දැන් කතා ඇති නේද. වැඩේ කරලම comment එකක් එහෙම දැම්මනම් තමයි හොද . :)

 මේ තියෙන්නෙ ඒ වගේ හදපු Pics ටිකක්





මෙතනින් ThinkDraw විසිට් එකක් දාන්නකො

0 comments:

Post a Comment