සිංහලෙන් ටයිප් කරන කොට හල් කිරීම් ඇලපිලි අරවා මේවා ලේසියෙන් ටයිප් කරන්න බෑ නේද ? :) ..... මෙන්න තියනවා එකට නියම විදිහ. නිදහස කියන්නේ ජීවිතයට නැතුවම බැරි දෙයක් නේ :)... එකනිසා තමයි අජිත් අයියයි ( මගෙ හොද යාලුවෙක්) තව අයියා කෙනෙකුයි එකතු වෙලා මේක කරේ.
අරගෙන Install කරලම බලන්නකො කොහොමද කියලා.... :D.. එවගේම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ... මොකද මේක මගේ මුල්ම Post එකනේ :P
මෙතනින් Download කරගන්න
6 comments:
Niyamai THANK U ....:D
7 daganna bariwa hitiye mama sinhala TYPE karanna widihak nati nisa (mama Graphic Design karana nisa)...
mata godak watinawa dan meka
GODAK PIN.... :)
Really working nicely Oyata Thanks so........... much
NAUSHAD ;;)
මේක සෑහෙන දවසක් තිස්සේ හොය හොය හිටියේ
thanks meka add kalata.
link wada natha
මෙක download කරන්න දෙන්නෙ නැ.invalid or deleted කියල වැටෙනවා
Post a Comment