Wednesday, October 6, 2010

Youtube එකේ Snake Play කරමද ?


මේකත් ටිකක් Interesting වැඩක්. ගොඩක් දෙනා මේ ගැන දන්නවත් ඇති . කමක් නැ අපි දන්නෙ නැති අයට කියල දෙමුකො . Youtube වීඩියෝ එකක් buffer වෙනකොට Space bar එක press කරපුවහම ඒකේ උඩ වැටෙනව video එක pause වුනා කියල. එ‍තකොට keyboard එකේ Up Arrow key එක click කරගෙන ඉන්නකොට buffer වෙන dots ටික නිකන්ම Snake කෙනෙක් වෙනව. :) ..... ඊටපස්සෙ කැමති තරමක් Snake play කරන්න පුලුවන්. :D



මෙන්න බලන්න එහෙම Snake මතු වුනාහම ගත්ත Screen shot එකක්



මෙතනින් Youtube යන්න

2 comments:

:D :D Patta patta!!!
meketh mara gathiyak thiyanawa neda?

hmmm thiyanawa thiyanwa..:D ekane post kale.. thnks for the comment Dasun malliya :))

Post a Comment