Saturday, October 9, 2010

ඔබ Type කරන දේ පරිඝනකය ලවා කියවමුද ? ( Cool VBS Trick )


නිකන් කාලය ගත කරන වේලාවක කරන්න පුලුවන් Cool Funny දෙයක් තමයි මේක. අපි type කරන ඕනෑම දෙයක් අපේ පරිඝනකය හරහා කියවන්න අපිට හැකියාව තියනවා. :) ... මේකත් මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි.‍

මේක කියවමු ගමන් හිතුනද මේක ගොඩක් ලොකු වැඩක් කියලා.. :) ... ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන Code එක Notepad එකක save කරන එක විතරමයි.  හැබැයි හොදට මතක තියාගන්න ඕන දේ තමයි මේක save කරන්න ඕන VBS එකක් විදිහටයි. ඒකියන්නෙ Notepad එක save කරනකොට මෙන්න මේ විදිහට save කරන්න . ඔයාලට කැමති ඕනම නමක්.vbs . :) ... හ්ම්ම් දැන් තේරුනා නේද? කරලම බලන්නකො කොහොමද කියලා. :)
Dim message, sapi

message=InputBox("What do you want me to say?","Speak to Me")

Set sapi=CreateObject("sapi.spvoice")

sapi.Speak message


vbs file එක හැදුවට පස්සෙ ඔ‍යාලට කරන්න තියෙන්නෙ ඊට පස්සෙ ඒක Double click කරපුවහම එන Box එකේ ඔයාලා කැමති දෙයක් type කරල Ok දෙන එක විතරයි :)

5 comments:

Microsoft Text-to-Speech
http://support.microsoft.com/kb/306902
http://www.microsoft.com/reader/developers/downloads/tts.aspx

thnX for the commnt frnd..bt i cant understand what u r trying to say...

gd....... wnt sme mor like haking

ah thnX for the commnt malli.. ok ok i'll try my best.... :)

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

Post a Comment