Sunday, October 10, 2010

DOCX/XLSX File View කරන්න Microsoft Word/ Excel ඕනෙමද ?


අනිවාර්යෙන්ම ඔබටත් මේ ගැටලුවට මුහුණ පාන්නට සිදුවන්නට ඇති. Microsoft Office 2007 වලින් කරපු ඕනෙම Document එකක් Open කරන්න Microsft office 2007ම ඕනෙ වෙනවා කියන එකයි අපි දැනගෙන හිටියෙ නේද ? :) නමුත් ඒකට Microsoft සමාගමෙන්ම Solution එකක් දීලා තියනවා. :) ඒ කියන්නෙ එයාලා ඕනම office package එකකින කරපු Document එකක් View කරන්න software එකක් හදුන්වාදීලා තියනවා. 

හැබැයි මතක තියාගන්න මෙකෙන් document එක edit කිරීමේ හැකියාවනම් නැහැ. View, Print සහ Copy කිරීමේ හැකියාව පවතින‍වා. :) මෙම software එක ඔයාලට ලේසියෙන්ම Microsoft සමාලමේ website එකෙන් ඔයාලට Download කරගන්න පුලුවන්. 20mb වගේ පොඩි ඉඩක් මේ software එකට යන්නෙ. 


                      Microsoft Word Viewer


Microsoft Excel Viewer එකත් අරගෙන බලන්න :)

0 comments:

Post a Comment