Wednesday, October 6, 2010

Skype, Yahoo Messanger භාවිතා කර නොමිලේ Horoscope( ලග්න ඵලාපල ) අහගමුද ?


හම්ම් දැන් ඔන්න කියන්න යන්නෙ මට අහම්බෙන් හම්බුන දෙයක් ගැන. මේකත් මට දැනගන්න හම්බුනේ net එකේ search කරනකොට තමයි. ඉස්සල්ලම ඔයාලට කරන්න තියෙන්නෙ Skype හරි Yahoo Messenger හරි ඔයාලගේ Computer  එකේ ස්ථාපිත කරගන්න ( දාගන්න : P ) එක. :)... ඊටපස්සේ ඔයාලගේ User name Password ගහල ‍log වෙලා mic එක හොදට වැඩ කරන Headphone set එකකුත් දාගන්න. ඊට පස්සෙ +18003733411 කියන අංකයට dial කරන්න ( රූපයේ පේන විදිහට )

 දැන් ඔයාලට කරන්න තියෙන්නෙ  එකෙ මොනාද කියන්නෙ කියලා අහගෙන උත්තර දෙන එක විතරයි. Keyboard එ‍කෙන් කිසිම දෙයක් කරන්න ඕන නැහැ. :) හැබැයි හොදට පැහැදිලිව උත්තර දෙන්න ඕන. Horoscope එක ගැන විතරක් නෙමෙයි Weather Report එහෙමත් අහන්න පුලුවන්. තව තව දේවලුත් කරන්න පුලුවන් ඔයාලා ටිකක් එක කරලම බලල මටත් කියන්නකො. Comment එකකුත් දාන්න ‍හොදේ.

1 comments:

ube blog 1 hodai. eth ash colour 1 wenas kaloth narakada? parana paatai. dont worry ok!
bye!
alientitan.blogspot.com

Post a Comment