Tuesday, October 5, 2010

සිංහලෙන් Type කරමුද ?


සිංහලෙන් ටයිප් කරන කොට හල් කිරීම් ඇලපිලි අරවා මේවා ලේසියෙන් ටයිප් කරන්න බෑ නේද ? :) ..... මෙන්න තියනවා එකට නියම විදිහ. නිදහස කියන්නේ ජීවිතයට නැතුවම බැරි දෙයක් නේ :)... එකනිසා තමයි අජිත් අයියයි ( ම‍ගෙ හොද යාලුවෙක්) තව අයියා කෙනෙකුයි එකතු වෙලා මේක කරේ.

අරගෙන Install කරලම බලන්නකො කොහොමද කියලා.... :D.. එවගේම Comment එකක් දාන්නත් අමතක කරන්න එපා ‍හොදේ... මොකද මේක මගේ මුල්ම Post එකනේ :P



මෙතනින් Download කරගන්න

6 comments:

Niyamai THANK U ....:D
7 daganna bariwa hitiye mama sinhala TYPE karanna widihak nati nisa (mama Graphic Design karana nisa)...

mata godak watinawa dan meka

GODAK PIN.... :)

Really working nicely Oyata Thanks so........... much
NAUSHAD ;;)

මේක සෑහෙන දවසක් ති​ස්සේ හොය හොය හිටියේ

මෙක download කරන්න දෙන්නෙ නැ.invalid or deleted කියල වැටෙනවා

Post a Comment