Friday, December 24, 2010

Blog එකට Online Chat Box එකක් දාගමු



Blog එකට chat box එකක් දාගන්න කියලා මට ඉහලින් ආවා order එකක්...මේක කියෙව්වහම එයා නම් දන්නවා..හිහිහි.. :) ඉතින් ඔන්න මමත් අද chat box එකක් දාගත්තා....මම හිතුවා ඔයාලටත් මේ ගැන කිව්වොත් හොදයි කියලා...හම්ම් එහෙනම් ඔන්න් බලන්නකො කියවල වැඩේ හොදද කියලා..


කරන්න තියෙන්නෙ ඉතාම සුළු දෙයයි.. මම පහලින් දාලා තියන විදිහට වැඩේ කරන්න.

01. මෙතන Click කරල ගිහින් yellbox site එකේ Register වෙන්න.


email එකට ගිහින් verify කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. Register වුනාට පස්සෙ එවෙලෙම Sign in වෙලා ඔයාලගේ chatbox එක create කරගන්න.

02. ඊට පස්සේ Save Button එක click කරන්න.

03. දැන් Get code කියන එක click කරන්න.

 
04. දැන් ඔයාලට කැමති Shape එකකට ටික් එක දාලා Get Code click කරන්න



 05. දැන් එන සම්පූර්ණ Code එක Copy කරගෙන blog එකේ 
Design ==> Page Element ගිහින් Add gadjet click කරල HTML / JAVE Script තෝරගෙන , ඒකේ අර code එක paste කරල Add Gadjet දෙන්න. ඔයාලට කැමති තැනකට ඒක drag කරගන්න... :)


දැන් blog එකට ගිහින් බලන්නකො කොහොදම කියලා..

Earn money with AlertPay

5 comments:

ග්‍රෙට් වැඩක්... ගති... ජය වේවා..

තැන්කූ තැන්කූ ......... :)

[url=http://seoservicemarket.com]seo services[/url]

Its awesome all of the time to view how folks can compose wonderful stuff about people topics! Thank you and I ve bookmarked you

Hey, possibly this post is not on topic but in any event, I have been browsing about your site and it looks really neat. It is easy to see I am creating a new blog and I am struggling to make it look great, and supply excellent subject matter. I have learned a lot here and I look forward to additional updates and will be returning.

Post a Comment