Friday, December 17, 2010

PC එක Speed කරන්න ලේසි ක්‍රමයක්



සමහර වෙලාවට අපිට PC එක එපාවෙනව. මොකද මේක Slow වෙලා තියෙන්නෙ, virus එකක් වත් ගිහිනද කියලා හිතෙන අවස්ථාත් තියනවා. ඒත් virus guard එකකුත් දාලා තියනකොට virus යන්න විදිහකුත් නෑනෙ. හ්ම්ම් එහෙමනම් මම මේ කියල දෙන්න යන එක වත් කරල බලන්න වැඩේ හරියයිද කියලා. මම හිතනව මේක හරියයි කියලා. මේක  ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් සරල ක්‍රමයක්...


 හ්ම්ම් අපි බහිමු දැන් වැඩේට.

මේකෙන් කරන්නෙ Menu Show Delay එක නවත්තන එක. පහල තියන පියවර අනුගමනය කරල ඒක කරන්න පුලුවන්.

ඉස්සල්ලම Start ==> Run ගිහින් regedit කියල type කරල enter කරන්න

දැන් එන Registry Editor එකේ HKEY_CURRENT_USER තෝරගෙන එතන තියන + මාක් එක click කරන්න

දැන් තවත් panel එක දික් වෙයි. එතනින් Control Panel කියන එකේ + මාක් එක click කරන්න
දැන් අයමත් දික් වුන panel එකෙන් Desktop කියන එක click කරන්න (ඒකේ + මාක් එක නෙමෙයි හොදද).
හ්ම්ම් දැන් එහා Side එකේ තව ගොඩක් ඒවා පෙන්නනවා.. එ‍්කෙන් MenuShowDelay කියන ඒක තෝරල DoubleClick කරන්න.
ඊට පස්සේ එන Window එකේ value එක ඇත්තේ 400 කියලා. ඒක 0 කරලා ok දෙන්න



දැන් registry editor එක close කරන්න
දැන් computer එක restart කරලා බලන්න කොහොමද වෙනස කියලා...තේරුනේ නැත්තන් පහල තියන vedio එක බලන්න.තවත් මේ වගේම ක්‍රම කීපයක් පසුවට බලාපොරොත්තු වන්න..හිහිහි :P



Earn money with AlertPay

2 comments:

Post a Comment