Sunday, December 12, 2010

අපිට කැමති විදිහට web page edit කරමුද ?



සෑහෙන කාලෙකින් මට post එකක් දාන්නත් බැරි වුනානේ. ඔන්න මම අද කියන්න යන්නෙ නියම වැඩක්. අපිට කැමති විදිහට Web page එකක් edit කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් ඒක hack කරොත් විතරනේ. ඒත් මම අද කියන්නෙ එහෙම hack කිරීමක් ගැන නම් නෙමෙයි....
මේක හරිම Simple වැඩක්. කරන්න තියන එකම දේ ඔයාලට edit කරන්න ඕන Web site එකට ගිහින් මම පහලින් දාලා තියන java script එක address bar එකේ paste කරල enter කරන එක විතරයි. එතකොට ඒ web page එක නිකන් අපිට edit කරන්න පුලුවන් notepad එකක් වගේ වෙනවා.හිහිහි නියමයි නේද?... එතකොට අපිට කැමති දෙයක් ඒකේ edit කරන්න පුලුවන්... බලන්නකො වැඩේ හරියනවද කියල..එහෙම editකරල යාලුවන්ව බය කරන්න වුනත් පුලුවන්. බලන්නකො මම script එකට පහලින් දාලා තියන Screen Shot එක ඔයාලා විශ්වාස කරනවද කියලා..හිහිහි.. :)

javascript: document.body.contentEditable = 'true';document.designMode = 'on'; void 0 




7 comments:

පලිගුවෙන් තොරතුරු ගත්ත කමක් නෑ හබැයි යාලුවේ වෙනස් කරන්න එපා
පලිගුවේ අපි කවදාවත් ඔයා එක්ක තරහානෑ
ඔයා එහෙම කලේ නැතිනම් මේක නෙසලකා හරින්න.

@සාත්තර පුංචා : hmmm mama tharaha na yaluwa.. :) meka gana saka karapu ekata mama thraha na.mokada mama dan oyage blog eka baluwa.eka post karala thiyenne Dec 8. eth mama meka post karanna edit kare Dec 07 wenida..mata meka post karanna bari une mage wadath ekka time eka manage karaganna bari una nisa..blog eka copy karanawada kiyala awadanayen inna eka nam hodai..mage blog eke thiyana dewal gana mage visitors la hodata dannawa..mama hithanne oya mage blog eka balapu 1st time eka wenna athi..ekata kamak na..sadarana hethuwak matha saka karata no problem..

iPlus;
http://iplusblog.blogspot.com/2010/12/payment-proofs.html

මම ඔබට මුකුත් කියන්නේ නෑ.ඒත් ලිපියක් දානකොට සිංඩිකේටර වල ඒ ගැන කලින් පලවෙලා තියෙනවාද කියලා පොඩ්ඩක් බලන්න. මම හිතන්නේ නෑ උබ මගේ පෝස්ට් එක කොපි කලා කියලා.ඔබත් කුක්කු බබෙක් වෙන්න එපා
http://iplusblog.blogspot.com/2010/12/blog-post_08.html

මෙහෙමයි තමන් දැම්ම එකක් තවත් එක්කෙනෙකුට දාන්න එපා කියන්න අපිට අයිතියක් නෑ.. ඒක එයාගෙ කැමැත්ත. හැබැයි ඒකම කොපි කරල දානව නම් වැරදියි. මටත් ඔය වැඩේ කලින් වෙලා තියනවා.

@iPlus : Buddhi kiyapu kathawata mama ekaga wenawa..mokada methana mehema prashnayak thiyanawa..mama kalinuth kiwwa wage sake sadarana nisa mama mukuth kiyanne na...issellama oyage eka copy karada nadda balanna kalin balanna mulu lokenma e de danne oya witharada kiyala..itapasse balanna kawda mama danna de witharak me widihatama dala thiyenne kiyala..mama hithanne eka thamai wadagath wenne kiyala..mage anith post ehemath kiywala baluwoth oyata therei mama mona wage kenekda kiyala..mata kauruhari deyak kiyala dunnoth eka mama wisinma hoyagathta widihata danna kisima ona kamak na mata..anith post kiyawala balanna ethakota oyata therei..anith de thamai ara kukku babge wadeth mama iye dakka..e wage wada walata nam idak denna kohomath apita ba..oyatath kiyanna thiyenne awadanayen inn eka hodai..habai wada wadagath wenne oya witharak danna deyak hari seemitha pirisak danna deyak hari wena kohe hari post wela thiyanawada balana eka neda? mokada mage comment walinma therenawa danatamath blog thunakama meka post wela thiyanawa kiyala..;))

iPlus;
අවුලක් නෑ බං. මගේ ලිපියේ ලියෙන කිසිම වචනයක් උබෙ ලිපියේ නෑ. ඒකයි මං කීවේ කොපි කරන්න නැතිව ඇති කියලා. ඕක අතෑරලා දාපං.

@iPlus : එල එල මම ඒක අල්ලල දාලා තිබ්බෙ බං කොහොමත්.... එල එහෙනම් ජය වේවා....! :D

Post a Comment