Friday, December 24, 2010

Invisible ද නැත්තන් Offline ද ? අපි log වෙන්නැතුව ඒක දැනගමු

මේක කරන්න පුලුවන් Yahoo Messanger භාවිතා කරන අපේ යාලුවන්ට විතරයි. අපි හිතනවා සමහර වෙලාවට අපිට සමහර යාලුවන්ගෙන් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ Invisible දාගෙන Online ඉන්න පුලුවන් කියලා.ඒත් දැන් නම් එහෙම බෑ. එයාලගේ පැත්තෙනුත් එහෙමයි..කාටවත් දැන් හැංගිලා ඉන්න නම් හම්බෙන්නෙ නෑ. අපිට Yahoo Messanger log වෙන්නෙ නැතිවම මේක කරන්න පුලුවන්.

හ්ම්ම් මේක කරන්න අපි යොදා ගන්නේ Website එකක්. එක්ක කිව්වට මෙහෙම කරන්න පුලුවන් Website ගොඩක්ම තියනවා. එවගෙනුත් maxxa website එකක් මම ගෙනවා..ගිහිල්ලම බලන්නකෝ එහෙනම්.. :)



Offline ද Invisible ද බලන්න මෙතනින් පිවිසෙන්න.

Earn money with AlertPay

2 comments:

Post a Comment