Tuesday, December 14, 2010

අපිට අත්‍යාවශ්‍යම වන Converters ටිකක් එකම website එකකින්.


 මේ Site එක මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරි සරන කොට තමයි. අපිට අවශ්‍ය කරන ගොඩාක් Converters මේකෙන් අපිට නොමිලේම Download කරගන්න පුලුවන්. Site එකේ නම Boxoft.විශේෂයෙන්ම PDF to Word, PDF to Flash, PDF to HTML, සහ තවත් බොහො දේවල් මේ Site එකෙන් අපිට  free Download කරගන්න පුලුවන්.මම පහලින් දාලා තියෙන්න ඒ Site එකෙන් අපිට free Download කරගන්න පුලුවන් Converters list එක


Site එකට ගිහින් පහත පියවර අනුගමනය කරන්න. එතකොට නොමිලේ ලබාදෙන Converters ඔබට තෝරා ගන්න පුලුවන්

Products ==> Freeware



0 comments:

Post a Comment