Saturday, December 18, 2010

PC එක Speed කරන්න maxxa software එකක්..( REGISTRY EASY + SERIAL)

මම කලින් දාපු PC එක Speed කරන්න ක්‍රමයක් කියන post එකේ කිව්වා තවත් දේවල් පසුවට කියලා.. :) ඔන්න අද දෙන්න යන්නේ maxxa Software එකක්. හුගක් වෙලාවට අපේ PC එක slow වෙන්න Registry ‍errors එහෙමත් බලපානවා. එවගේම Junk Files පිරිලා තියනකොටත් එහෙම වෙනවා. අද මම දෙන්න යන Software එකෙන් අපේ PC එකේ registry වල තියන errors fix කරල PC එකේ Speed එක වැඩි කරනවා වගේම තව නොයෙකුත් දේවල් කරන්න පුලුවන්...
මෙහෙම Registry එක Clean කරන්න නොයෙකුත් Software තියනවා. හැබැයි ඒ හැම එකක්ම සල්ලි දීලා තමයි ගන්න වෙන්නෙ. දැන් පිටරටිනුත් පොල් ගෙන්නන්න යන එකේ අපිට කොහින්ද මේවා ගන්න සල්ලි නේද.. :P . ඉතින් ඔන්න සල්ලි වියදම් නොවෙන්න මම මේකේ Serial Number එකත් එක්කම අරන් ආවා.හිහිහි :) එහෙනම් දාලාම බලන්නකෝ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... :) 

මෙතනින් Registry Easy Download කරගන්න.

මෙතනින් Serial Number එක Download කරගන්න

වැඩි විස්තර සදහා Registry Easy වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

Register කරන හැටි පහල තියන video එකෙන් බලා ගන්න.




Earn money with AlertPay

5 comments:

මේකට මම කලින් try කලා .එත් කරගන්න බැරි උනා serial number එකක් නැතිකමින් .දැන් නම් ගොඩ...thanxx aaa...මේ link එක fb දැම්මට කමක් නැ නේද?? කරපු උදව්වට ඔන්න මම තියෙන link ඔක්කොමටම click කලා ..

@ priyan : ගොඩක් ස්තූතියි යාලුවා කමෙන්ට් එකටයි අනිත් දේවල් වලට.. ආහ් කිසි ප්‍රශ්නයක් නෑ මගේ Post එකේ link එක fb දාන්න.. :)

meeka unzip karanna bee. pw ekak illanava

mama use karanne advance system care kiyala ekak eekath narakama nee oone nam oyath down karagena balanna

Digeus I use it when there are problems with windows. I also recommend Windows Tune Up Suite form Windsty. It is the smartest way to solve computer problems.

Post a Comment