Saturday, December 25, 2010

Hard Disk එකේ තත්වය ඇස් දෙකෙන්ම බලා දැනගනිමු. Software with ක්‍රැක් & කීජෙන්

 



ඔන්න නත්තල් දවසේ මම දෙන්න යන්නෙ මැක්සා Software කෑල්ලක් කීජෙන් එකත් එක්කම..මේකෙන් අපේ PC එකේ තියන Hard Drives වල තත්වය පරීක්ෂා කරන්න පුළුවන්..ඒකියන්නේ දැනට Hard Disk වල උෂ්ණත්වය, කොව්වර කාලයක් පාචිච්චි කරල තියනවද, තවත් පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයක තියනවද සහ තවත් බොහෝ විස්තර මෙය මගින් අපිට දැන ගන්න පුළුවන්..
තවත් කතා කර කර ඉන්නේ මොකටද නේද?.. දාලාම බලන්නකො maxxa Software කෑල්ලේ වැඩ කිඩ කොහොමද කියලා..

දාපු ගමන් Software එක වලංගු වෙන්නෙ දවස් 15කට විතරයි..මේක Register කරගන්නේ මෙහෙමයි. 


ඉස්සල්ලම task bar එකෙන් මේ software එක exit කරගන්න.



ඊටපස්සේ Lz0 කියන ‍folder එක ඇතුලෙ තියන ක්‍රැක් ඇන්ඩ් කීජෙන් කියන එක Extract කරගන්න.



 ඊට පස්සෙ HDDlifePro කියන File එක අපි මේ Software එක install කරගත්ත තැනට copy කරන්න. එතකොට ඒ File එක තියනව replace කරන්නද අහයි. ඒකට yes දෙන්න.




 ඊටපස්සේ අයෙත් කීජෙන් එක තිබුන තැනට ගිහින් register කියන bat file එක double click කරන්න.. එතකොට එන Window එකේ තියන
 Hardware fingerprint කියන එකේ තියන අංකය Select කරල Copy කරගන්න..



ඊට පස්සේ ඒක Close කරන්නේ නැතුව එහෙම්මම තියල Keygen එක Double click කරන්න..දැන් එන window එකේ HWID කියන තැන තියන බිංදු ටික delete කරල අපි අර කලින් Copy කරගත්ත එක paste කරන්න..දැන් ඒක මෙහෙම පෙනෙයි..



ඊට පස්සේ මේකේ Generate key එක Click කරන්න. දැන් එන Serial no එකයි user name එකයි පිළිවෙලින්  enter key කියන window එකේ (කලින් window එක) key කියන තැනටයි Name කියන තැනටයි  paste කරල ok දෙන්න. දැන් Software එක open කරල බලන්නකො..






තේරෙන්නේ නැත්තන් මම පහලින් දාලා තියන Vedio එක බලන්නකො. ඒකෙ සම්පූර්ණ විස්තරය තියනව කොහොමද මේක Register කරගන්නෙ කියල. ඒත් තේරෙන්නෙ නැත්තන් Comment එකක් දාන්න මම කියලා දෙන්නම්.







මෙතනින් Download කරගන්න

( ලින්ක් එක update කරා. දැන් තියෙන්නේ crack එක Software එක Install කරපු Folder එකට Copy කරන එක විතරයි. )




Earn money with AlertPay

3 comments:

niyama baduwak wagei dala balannankoooo.hodata wisthara karalath thiyenawa thanks

Post a Comment