Monday, December 13, 2010

අලුත්ම Windows 7 theme එක - Broken 7



අලුත් අවුරුද්ද වගේම Christmas එහෙමත් ලගම එනවනෙ... ඔන්න එකනිසා මම අද ගෙනවා අලුත් කාලෙය අලුත් වෙන්න අලුත්ම windows 7 theme එක...‍theme එකේ නම අහපුවහම නම් ටිකක් දුක හිතෙනවා වගේ... :) මේකෙ නම Broken 7..
මේක ගැන වැඩිය කියන්න දෙයක් නම් නැ. දාලාම බලන්නකො කොහොමද පහර කියලා... :) comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... :)

මෙතිනින් DOWNLOAD කරගන්න ( updated link )

0 comments:

Post a Comment