Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Saturday, August 6, 2011

Google එක්ක Fun එකක් ගමුද? මෙන්න Google Funny Tricks 30+



අද ලෝකයේ වැඩි දෙනා Search engine එකක් විදිහට use කරන්නේ Google. අන්තර්ජාලයේ ඔය එක එක ඒවා හොයාගන්න අපි Google use කරාට ඒකෙ තියන ‍ෆන් පැත්ත ගැන බැලුවෙ නෑනෙ. බලන්නකො කොච්ච්ර ෆන් ද කියලා. මෙකෙන් සමහරක් Tricks සමහරක් අය දන්නව ඇති. නොදන්න ටිකකුත් ඇති මම හිතන්නේ... try කරලම බලන්නකො.

Friday, August 5, 2011

Windows වලදි "CON" folder එකක් හදන්න බැහැ කියන්නෙ කවුද? මෙන්න හදන විදිහ. හරිම සරලයි





 ඇත්තටම ගොඩක් අය මේක දන්නවා ඇති. ඒකට කමක් නෑ.මේ කියලා දෙන්නෙ නොදන්න අයට දැනගන්න..Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා හොදද...ගොඩක් අය try කරල ඇති Desktop එකේ නැත්තන් C drive එකේ "con" කියලා folder එකක් හදන්න...එත් එහෙම හදන්න බැහැ නේද? ඒත් අපි කවුරුත් නොහිතන විදිහට ඒක හදන්න ඉතාම සරල තියිරියක් තියනවා.

Monday, August 1, 2011

Google Web Site එකට වෙඩි තියමු.



 Google එකට වෙඩි තියමු කිව්වට ඇත්තටම නෙමෙයි හොදද. මේක Game එකක්. ඒ වගේම Google විතරක් නෙමෙයි ඕනම Web Site එකකට වෙඩි තියන්න පුලුවන් අපිට. කරන්න තියෙන්නෙ අපි කැමති Web site එකකට ගිහින් මම පහලින් දාලා තියන Java Script එක Address Bar එකේ එකියන්නේ website එකේ URL එක ( Website එකේ Address එක) තියන තැනට Copy කරල Enter කරන එක විතරයි.

Facebook Email , Notification වලින් Yahoo Inbox එක පිරෙනවද ? මෙන්න ඒකට විසදුම ( FB එකෙන් එන email filter කිරීම)


 මේක අපි කරන්න යන්නෙ yahoo mail එකට. මොකද gmail වල fb email filter කරන විදිහ ගොඩක් අය දන්නව මම හිතන විදිහට. ඇත්තටම FB email and Notification වලින් inbox එක පිරෙන එක නම් හරිම කරදරයක් තමයි. ඉතින් අපිට මේක හරිම ලේසියෙන් filter කරල වෙනම folder එකක‍ට එන්න හදන්න පුලුවන්. හරි අපි දැන් බහිමු වැඩේට...

Sunday, July 31, 2011

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු


 

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා. එකක් check කරලා ඒකෙන් log out වෙලා අනිත් එකට යන්න ඕන. එත් මම අද කියන්න යන්නෙ එකපාරින්ම mail දෙකම check කරගන්නෙ කොහොමද කියලා. හොදයි නේද වැඩේ.

Saturday, February 5, 2011

2012.12.21 ලෝක විනාශය සිදු වෙයිද ? ඇත්ත දැන ගන්න





ගොඩක් කාලෙකින් මුකුත් දැම්මෙත් නෑනේ..අනිත් එක මේ දවස් වල මම ලෝක විනාශය ගැන පොඩ්ඩක් හොයන්න පටන් ගත්ත මොකද දැන් අයමත් මේ ගැන ලෝකෙම අවධානය යොමු වෙලා තියන නිසා..මුලින්ම කියන්න ඕන ගොඩක් අය මේ ගැන හරියට දැනුමක් නැතුව අන්තර්ජාලය හරහා දාලා තියන හැම article එකක්ම අරන් කියවල නිකන් අමාරුවෙ වැටෙනවා...ඒත් ඇත්ත මොකක්ද කියලා කාටවත් හරි වැටහීමක් නෑ. මොකද අන්තර් ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම අදහසක් දාන්න පුලුවන්නෙ. ඒත් අපිට විශ්වාස කරන්න පුලුවන් ලෝකයේ ස්භාවය ගැන නිතරම අවධානයෙන් සිටින නාසා ( NASA ) ආයතනය වගේ එකකින් මොකක් හරි ප්‍රකාශයක් දෙනවනම් මම හිතනවා අනිත් හැම අදහසටම වඩා අපිට ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන් කියලා. 2012 ලෝක විනාශය ගැන NASA ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් ලබා දුන් පිළිතුරු සදහන් Article එකක් ගැනයි මේ.