Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ

yahoo mail එක ඇතුලෙන්ම Gmail එකත් Check කරගමු

ඔන්න හුගක් කාලෙකට පස්සෙ කොල්ල අයෙත් වැඩට බැස්සා. මේක ආසාවට කරාට මම ‍ඉගෙනගන්නත් එපැයි. ඉතින් ඔන්න අයමත් ඔයාලට හුගක් වැදගත් දෙයක් අරගෙන මම ආවා. අපි කාටත් Gmail එකක් වගේම Yahoo mail එකකුත් තියනවනේ. ඒත් ඒ දෙකම එකපාර check කරන්න අපිට ඉස්සර බැරිඋනා.

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?

මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?

Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.

වැස්ස කාලෙට Rain Windows 7 Theme එක 2011

අලුත්ම windows 7 theme එකක් අරන් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ ආවා. දුකින් වුනත් කියන්න ඕන මට තව වැඩි කාලයක් blog එක කර‍ගෙන යන්න වෙන්නෙ නෑ.

Saturday, December 25, 2010

Hard Disk එකේ තත්වය ඇස් දෙකෙන්ම බලා දැනගනිමු. Software with ක්‍රැක් & කීජෙන්

 


ඔන්න නත්තල් දවසේ මම දෙන්න යන්නෙ මැක්සා Software කෑල්ලක් කීජෙන් එකත් එක්කම..මේකෙන් අපේ PC එකේ තියන Hard Drives වල තත්වය පරීක්ෂා කරන්න පුළුවන්..ඒකියන්නේ දැනට Hard Disk වල උෂ්ණත්වය, කොව්වර කාලයක් පාචිච්චි කරල තියනවද, තවත් පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයක තියනවද සහ තවත් බොහෝ විස්තර මෙය මගින් අපිට දැන ගන්න පුළුවන්..

Friday, December 24, 2010

Invisible ද නැත්තන් Offline ද ? අපි log වෙන්නැතුව ඒක දැනගමු

මේක කරන්න පුලුවන් Yahoo Messanger භාවිතා කරන අපේ යාලුවන්ට විතරයි. අපි හිතනවා සමහර වෙලාවට අපිට සමහර යාලුවන්ගෙන් හැංගිලා ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නෙ Invisible දාගෙන Online ඉන්න පුලුවන් කියලා.ඒත් දැන් නම් එහෙම බෑ. එයාලගේ පැත්තෙනුත් එහෙමයි..කාටවත් දැන් හැංගිලා ඉන්න නම් හම්බෙන්නෙ නෑ. අපිට Yahoo Messanger log වෙන්නෙ නැතිවම මේක කරන්න පුලුවන්.

Blog එකට Online Chat Box එකක් දාගමු



Blog එකට chat box එකක් දාගන්න කියලා මට ඉහලින් ආවා order එකක්...මේක කියෙව්වහම එයා නම් දන්නවා..හිහිහි.. :) ඉතින් ඔන්න මමත් අද chat box එකක් දාගත්තා....මම හිතුවා ඔයාලටත් මේ ගැන කිව්වොත් හොදයි කියලා...හම්ම් එහෙනම් ඔන්න් බලන්නකො කියවල වැඩේ හොදද කියලා..

Wednesday, December 22, 2010

PC එක Speed කරන තවත් ලේසිම ක්‍රම - 3වන කොටස

 

මීට කලින් මම දාපු PC එක speed කරන ලේසි ක්‍රමයක් සහ PC එක speed කරන්න maxxa Softwre එකක් කියන post දෙකටම මේකත් අදාලයි..මොකද මේකෙනුත් මම කියල දෙන්න යන්නේ PC එක Speed කරන්න අපිට කරන්න පුලුවන් ලේසි ක්‍රම කීපයක් ගැනයි. දවස් 2ක 3කින් Post එකක් දාන්න බැරිඋනේ කාර්යබහුලව හිටපු නිසයි..හම්ම් බලමු අද වැඩේත් ඔයාලට සාර්ථක දෙයක් වෙයිද කියලා.. 

Saturday, December 18, 2010

PC එක Speed කරන්න maxxa software එකක්..( REGISTRY EASY + SERIAL)

මම කලින් දාපු PC එක Speed කරන්න ක්‍රමයක් කියන post එකේ කිව්වා තවත් දේවල් පසුවට කියලා.. :) ඔන්න අද දෙන්න යන්නේ maxxa Software එකක්. හුගක් වෙලාවට අපේ PC එක slow වෙන්න Registry ‍errors එහෙමත් බලපානවා. එවගේම Junk Files පිරිලා තියනකොටත් එහෙම වෙනවා. අද මම දෙන්න යන Software එකෙන් අපේ PC එකේ registry වල තියන errors fix කරල PC එකේ Speed එක වැඩි කරනවා වගේම තව නොයෙකුත් දේවල් කරන්න පුලුවන්...

Friday, December 17, 2010

PC එක Speed කරන්න ලේසි ක්‍රමයක්



සමහර වෙලාවට අපිට PC එක එපාවෙනව. මොකද මේක Slow වෙලා තියෙන්නෙ, virus එකක් වත් ගිහිනද කියලා හිතෙන අවස්ථාත් තියනවා. ඒත් virus guard එකකුත් දාලා තියනකොට virus යන්න විදිහකුත් නෑනෙ. හ්ම්ම් එහෙමනම් මම මේ කියල දෙන්න යන එක වත් කරල බලන්න වැඩේ හරියයිද කියලා. මම හිතනව මේක හරියයි කියලා. මේක  ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් සරල ක්‍රමයක්...

Thursday, December 16, 2010

ඉතා සරල Computer Virus එකක් හදමු





මේකත් මම කලින් කියලා දුන්න virus එක වගේම Computer Prank එකක්.. මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙන‍වා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැ‍ඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....



Wednesday, December 15, 2010

Files සහ Folders හංගන/ ලොක් කරන ලේසිම සහ හොදම ක්‍රමය මෙන්න.( Software අවශ්‍ය නැත.)




















ඔන්න අද මම කියන්න යන්නේ maxxa වැඩ කෑල්ලක් ගැන. අපිට කියලත් privacy එකක් තියනවනේ.. :) අපිට අත්‍යවශ්‍ය වන Documents එහෙම කාටවත් නොපෙනෙන විදිහට එහෙම නැත්තන් කාටවත් ඒ Documents තියන තැනට කිසිම විදිහකින් යන්න බැරි වෙන්න හදා ගන්න නොයෙකුත් Software දැන් තියනවා. ඒත් මම දැන් කියන්න යන්නේ කිසිම Software එකක් අවශ්‍ය නැති Folders හංගන හොදම ක්‍රමයක් ගැන...

Tuesday, December 14, 2010

අපිට අත්‍යාවශ්‍යම වන Converters ටිකක් එකම website එකකින්.


 මේ Site එක මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරි සරන කොට තමයි. අපිට අවශ්‍ය කරන ගොඩාක් Converters මේකෙන් අපිට නොමිලේම Download කරගන්න පුලුවන්. Site එකේ නම Boxoft.විශේෂයෙන්ම PDF to Word, PDF to Flash, PDF to HTML, සහ තවත් බොහො දේවල් මේ Site එකෙන් අපිට  free Download කරගන්න පුලුවන්.මම පහලින් දාලා තියෙන්න ඒ Site එකෙන් අපිට free Download කරගන්න පුලුවන් Converters list එක

Monday, December 13, 2010

අලුත්ම Windows 7 theme එක - Broken 7



අලුත් අවුරුද්ද වගේම Christmas එහෙමත් ලගම එනවනෙ... ඔන්න එකනිසා මම අද ගෙනවා අලුත් කාලෙය අලුත් වෙන්න අලුත්ම windows 7 theme එක...‍theme එකේ නම අහපුවහම නම් ටිකක් දුක හිතෙනවා වගේ... :) මේකෙ නම Broken 7..

Sunday, December 12, 2010

අපිට කැමති විදිහට web page edit කරමුද ?



සෑහෙන කාලෙකින් මට post එකක් දාන්නත් බැරි වුනානේ. ඔන්න මම අද කියන්න යන්නෙ නියම වැඩක්. අපිට කැමති විදිහට Web page එකක් edit කරන්න පුලුවන් වෙන්නෙ ඉතින් ඒක hack කරොත් විතරනේ. ඒත් මම අද කියන්නෙ එහෙම hack කිරීමක් ගැන නම් නෙමෙයි....

Friday, November 26, 2010

අපි කවරුත් දන්න Live Traffic Feed හි කවුරුත් නොදන්න edit කිරීමක්( Live Traffic Feed වෙනුවට අපිට කැමති නමක් සහ තවත් දේවල් )


හ්ම්ම් Live Traffic Feed කියන එක edit කරන්න පුලුවන් වෙයි කියලා හිතුවෙ නෑනේද? මොකද අපි free live traffic feed එකක් දාගන්න නිසා අපිට ඉතා සීමිත විදිහකට‍ ඒ කියන්නෙ Condition ගොඩක් යටතේ තමයි මේක අපේ Blog එකට එකතු කරන්න වෙන්නෙ.ගොඩක් කිව්වට ගොඩක්ම නෑ ඉතින්. හිහිහි :)

Thursday, November 25, 2010

Online Mp3 Cut කරන්න අවශ්‍යම වෙන වෙලාවට මෙන්න විසදුම


mp3 file එකක කොටසක් Cut කරගන්න අපිට උවමනා වෙන අවස්ථා ගොඩක් තියනවා. ඒ වෙනුවෙන් ආපු Softwares එහෙමත් ගොඩක් තියනවනේ. ඒත් අපිට Emergency case එකකට Mp3 එකක් cut කරගන්න Software එකක් නැතිවුනොත් එහෙම වැඩේ එතනින්ම නවත්තන්න තමයි වෙන්නෙ. 

බ්ලොගයට ගැලපෙන ලස්සන Mouse Pointer Cursor එකක් දාගමු

 මේක මගේ පලවෙනි Blogger Tutorial එක....බලන්නකො හොදද කියලා...අපේ Blog එක ලස්සන කරගන්න අපිට නොයෙකුත් දේවල් කරන්න පුලුවන්. මේකත් ඒවගේ වැඩක් තමයි. මම Blogger වලට අලුත් නිසා සමහර අය මෙවගේ දේවල් නම් හොදමට දන්නව ඇති. ඒත් තව අලුතින් blogger වලට එකතු වුන අයට මේක හුගක් Useful වෙයි.... :) ...

Friday, November 19, 2010

අපේම Screen එක Record කරගන්න නියම Screen Recorder එකක්



ඔන්න අද මම දෙන්න යන්නෙ නියම Software එකක්. මේකේ නම Cam Studio. මේකෙන් අපේම Screen එක record කරන්න පුලුවන්. අනතිමට avi format එකෙන් තමයි save කරන්න තියෙන්නෙ. තව මේකෙ වැඩ කෑලි ගොඩක්ම තියනවා. මම කියනවට වඩා අරගෙන use කරලම බලන එක තමයි හොද. :)

Wednesday, November 17, 2010

Trial Version Software වල expire වීමේ කාලය නවත්තමු


Internet එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි මට මේ Software එක හම්බුනේ. අපි කවුරුත් දන්න‍වා Trial Version Software එකක් යම් කිසි කාල පරාසයක් තුල expire වෙනව‍නේ. මේ Software එකෙන් කරන්නේ ඒක නවත්තන එක. කොච්චර ෂෝක්ද නේ.... :)

Sunday, November 14, 2010

කියවලා පාඩම් කරල එපා වෙලා නම් අහල පාඩම් කරමු

  
මේකත් නියම Software එකක්. හුගක් වෙලාවට අපේ අයට පාඩම් කරල එපා වෙලා තියෙන්නෙ. ඒත් කවුරුහරි කියලා දෙනවනම් අහගෙන ඉගෙන ගන්න ආසියි. අපේ notes අපිට කියවන්න හිතෙන්නෙ නැ වෙලාවකට.

Wednesday, November 10, 2010

එකවර Accounts කීපයකටම log වියහැකි Gmail Notifier එකක්


හැම වෙලේම අලුතෙන් email එකක් ඇවිත්ද බලන්න gmail එකට log වෙලා එපා වුන අයට හොද software එකක් මේක :) මේකෙ තියන වැදගත්ම දේ තමයි එකපාර gmail account කීපයකටම log වෙලා ඉන්න පුලුවන් එක. ගොඩක් අයට gmail accounts එකකට වඩා තියන නිසා

Friday, November 5, 2010

නිකන් ඉන්න වෙලාවට play කරන්න Galactic Inbox ( Gmail )



නිකන් net එකේ සැරි සරනකොට තමයි මට මේක ‍හම්බුනේ . සමහර විට ඔයා‍ලටත් මේ game එක කලින් හම්බබෙලා ඇති. ඒත් මම හිතන්නෑ‍ ගොඩක් අය ‍මේක දන්නවා ඇති කියලා. ‍

Thursday, November 4, 2010

Kaspersky Internet Securty Free Life Time License Key එකකුත් එක්ක දාගමුද ?

හම්ම්...මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා . මටත් මේක කියල දුන්නෙ ‍Ayoma Wijethunga කියල ම‍ගෙ හොදම යාලුවෙක්. සමහර අය ‍මේ ගැන හොදට දන්නව ඇති ඒත් අපි මේක නොදන්න අයටත් කියල දෙමුකො. මෙහෙමයි මේකෙ නම Kaspersky Security Suit CBE.. CBE කියන්නෙ Computer bild Edition කියන එකටයි. Windows 7 වලටත් KIS CBE windows 7 කියල වෙනම එකක් තියනවා. KIS CBE 09 අරගෙන අපි බලමු කොහොමද මේක Lifetime License කරගන්නෙ කියලා. Step by Step මම Screen shots එහෙමත් දාලා තියෙන්නෙ.

Tuesday, November 2, 2010

ඉතාම සරල පුංචි Computer Virus එකක් සාදා යාලුවෙක්ව බය කරමුද ?



Computer Virus එකක් කිව්වට මේක virus එකක්ම නෙමෙයි...මේක computer prank එකක්..prank එකක් කියන්නෙ විහිලුවට රවටනවා කියන එකයි... :) හිහිහිහි.....මගෙ studies නිසා සෑහෙන කාලෙකින් post එකක් දැම්මෙත් නැති නිසා මේක කොහොමද කියලා බලන්නකො.....

Sunday, October 10, 2010

DOCX/XLSX File View කරන්න Microsoft Word/ Excel ඕනෙමද ?


අනිවාර්යෙන්ම ඔබටත් මේ ගැටලුවට මුහුණ පාන්නට සිදුවන්නට ඇති. Microsoft Office 2007 වලින් කරපු ඕනෙම Document එකක් Open කරන්න Microsft office 2007ම ඕනෙ වෙනවා කියන එකයි අපි දැනගෙන හිටියෙ නේද ? :) නමුත් ඒකට Microsoft සමාගමෙන්ම Solution එකක් දීලා තියනවා. :) ඒ කියන්නෙ එයාලා ඕනම office package එකකින කරපු Document එකක් View කරන්න software එකක් හදුන්වාදීලා තියනවා. 

Saturday, October 9, 2010

ඔබ Type කරන දේ පරිඝනකය ලවා කියවමුද ? ( Cool VBS Trick )


නිකන් කාලය ගත කරන වේලාවක කරන්න පුලුවන් Cool Funny දෙයක් තමයි මේක. අපි type කරන ඕනෑම දෙයක් අපේ පරිඝනකය හරහා කියවන්න අපිට හැකියාව තියනවා. :) ... මේකත් මට හම්බුනේ net එකේ පොඩ්ඩක් සැරිසරන කොට තමයි.‍

Thursday, October 7, 2010

එකම Firefox භාවිතා කර වෙනස් Accounts වලින් එකම site එකට log වෙමුද ?


එකම site එකට multiple accounts භාවිතා කරල කලින් log වෙලා තියනවද ? එහෙම කරල ඇති ඒත් ඒ එකම Firefox භාවිතා කරල නෙමෙයි නේද? ඒකට වෙන ‍වෙන Browsers ඔයාල use කරන්න ඇති. ඒකියන්නෙ අයියලා මල්ලිලා ඔක්කොටම එකපාර Facebook වගේ log වෙන්න Mozilla Firefox, Google Chrome, Internet Explorer වගේ තව තවත් Browsers එකපාර open කරගෙන තමයි එහෙම කරන්න ඇත්තෙ. ඒත් එතකොට software‍ 3ක් එකවර process වෙන නිසා PC එකේ speed එක වුනත් ටිකක් හරි අඩු වෙන්න පුලුවන්. අඩු System Space එකක් නම් තියෙන්නෙ අනිවාර්යෙන්ම මේ තත්වය ඇති වෙනවා.
ඒත් Firefox වලට අපි add කරගන්න සමහර Extensions වලින් අපිට එකම Firfox යොදා ගෙන මේ වැඩේ කරන්න පුලුවන්. :).....
ඒකට කියන්නෙ Multifox කියලා. හ්ම්ම් දැන් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියලා

Wednesday, October 6, 2010

Skype, Yahoo Messanger භාවිතා කර නොමිලේ Horoscope( ලග්න ඵලාපල ) අහගමුද ?


හම්ම් දැන් ඔන්න කියන්න යන්නෙ මට අහම්බෙන් හම්බුන දෙයක් ගැන. මේකත් මට දැනගන්න හම්බුනේ net එකේ search කරනකොට තමයි. ඉස්සල්ලම ඔයාලට කරන්න තියෙන්නෙ Skype හරි Yahoo Messenger හරි ඔයාලගේ Computer  එකේ ස්ථාපිත කරගන්න ( දාගන්න : P ) එක. :)... ඊටපස්සේ ඔයාලගේ User name Password ගහල ‍log වෙලා mic එක හොදට වැඩ කරන Headphone set එකකුත් දාගන්න. ඊට පස්සෙ +18003733411 කියන අංකයට dial කරන්න ( රූපයේ පේන විදිහට )

TRACE WHAT YOU WANT...........


මෙහෙමයි මේක එක්තරා ආකාරයක website එකක් ගැන post එකක්...මේකත් ටිකක් Interesting වැඩක්. ඒත් මේකෙන් වැඩිපුරම වැඩ ගන්න පුලුවන් ඉන්දියානුවන්ට විතරයි. එයාලට මේක පාවිච්චි කරලා mobile no එහෙම trace කරන්න පුලුවන්. ඒ කියන්නෙ service provider කවුද, Location එක මොකක්ද , වගේ දේවල්. තව තව දේවල් ගොඩක් මේ website එක හරහා කරන්න හැතියාව අපිට නෙමෙයි ඉන්දියානුවන්ට තියනවා....... :( .... ඒත් අපිටත් මේ website එක හරහා ටිකක් වැදගත් වැඩක් කරගන්න පුලුවන් :).... ඒ තමයි ඕනම IP address එකක් trace කරන්න පුලුවන් :).. :D. දැන් ඔයාලා බලනව ඇති මොකක්ද මේ website  එක කියලා නේද?

Google Docs ගැන දන්නවාද?


Google Docs කියන්නේ Google විසින් හදුන්වාදුන් නවතම පහසුකම කිව්වොත් වඩාත් නිවැරදියි මම හිතන්නෙ. හිතුවට වැරදිද දන්නෙත් නැ. :P..... :D මේක මාත් දැක්කෙ අහම්බෙන් වගේ net එකේ පොඩි search එකක් දානකොට. එක තිබුනෙ වැඩි ඈතක නෙමෙයි. Google home page එකේමයි තිබුණෙ. 
මෙන්න මේ විදිහට
ඊට පස්සෙ ඒක click කරල බලනකොට තමයි මාත් වැඩේ දැක්කේ . ඒකෙන් Document, Spreadsheet, වගේම Drawing වගේ දේවලුත් කරන්න පුලුවන්. හ්ම්ම්ම් දැන් බලමු ඒකට කොහොමද යන්නෙ කියලා බැරිවෙලාවත් ඒක ඔයාලගේ Google search එකේ නැත්තන්. එහෙනම්  Google Docs click කරලා ගිහිල්ලම බලන්නකො. 
මේ තියෙන්නෙ මම එතනට ගිහින් ගත්ත screen shot එකක් 

Youtube එකේ Snake Play කරමද ?


මේකත් ටිකක් Interesting වැඩක්. ගොඩක් දෙනා මේ ගැන දන්නවත් ඇති . කමක් නැ අපි දන්නෙ නැති අයට කියල දෙමුකො . Youtube වීඩියෝ එකක් buffer වෙනකොට Space bar එක press කරපුවහම ඒකේ උඩ වැටෙනව video එක pause වුනා කියල. එ‍තකොට keyboard එකේ Up Arrow key එක click කරගෙන ඉන්නකොට buffer වෙන dots ටික නිකන්ම Snake කෙනෙක් වෙනව. :) ..... ඊටපස්සෙ කැමති තරමක් Snake play කරන්න පුලුවන්. :D

Tuesday, October 5, 2010

ලස්සන පින්තූරයක් නිර්මාණය කරගන්න Photoshop ඕනෙමද ?




මේක ටිකක් අමුතු තාලෙ online  වැඩක්. ඔක්කොම නැතත් ගොඩක් අය ආසයිනෙ පින්තූරයක් නිර්මාණය කර ගන්න ලස්සනට :) .....මේ වැඩේට Photoshop වගේ Software එකක් අවශ්‍ය නැ. ඒත් මේකෙන් Photoshop වගේ ලොකු ලොකු වැඩ නම් කරන්න බෑ :) ඒකේ තියන දේවල් ලස්සනට edit කරගන්න තමයි අපිට පුලුවන්. මේකෙ නම ThinkDraw. හ්ම්ම්ම් දැන් කතා ඇති නේද. වැඩේ කරලම comment එකක් එහෙම දැම්මනම් තමයි හොද . :)

Windows 7 Genuine Advance Notification එක කරදරයක් ද ?


මේක Translate කරන්න ඕන නෑනේ ඕනම ‍කෙනෙක්ට මේක කියෙව්වහම හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේක Translate කරන්න මට කම්මැලියි ඒකයි. නැතුව මට English එහෙම බැරුව නෙමෙයි හොදද. :P එහෙනම් කියවලම බලන්නකො.

සිංහලෙන් Type කරමුද ?


සිංහලෙන් ටයිප් කරන කොට හල් කිරීම් ඇලපිලි අරවා මේවා ලේසියෙන් ටයිප් කරන්න බෑ නේද ? :) ..... මෙන්න තියනවා එකට නියම විදිහ. නිදහස කියන්නේ ජීවිතයට නැතුවම බැරි දෙයක් නේ :)... එකනිසා තමයි අජිත් අයියයි ( ම‍ගෙ හොද යාලුවෙක්) තව අයියා කෙනෙකුයි එකතු වෙලා මේක කරේ.